වැඩි වෙනසක් නැහැ වගේ මගේ ඒවත් එක්ක බලද්දි
![]()
noo on dead people's day...
ane seriously
i fucking miss him![]()
see things im blocking out are coming forth reading your negative comments hariyata therune na...![]()
අඩො බොරු කියන්න එපා!අහ් උබ ගැන ද කියන්න ඒවා නැත්තෙ?
කියන්නද?
අහ් දැන් ගිහාන් බුවාගෙ ජම්බු පාටි එකට පස්සෙ අපෙ කතාව දාමු මේකට?
![]()

now its all boring lol
i don't think they are dead yet lol
stop it lol you are depressing us toosee things im blocking out are coming forth reading your negative comments
kidding ok..just say whatever you want.

අපි මේ වැඩේ කලේ දහම් පාසල් යන කාලෙ .... එතකොට 9 වසර (ඒ කියන්නෙ ඉස්කෝලෙ 10)
ඒ අවුරුද්දෙ දහම් පාසලේ ළමයි භක්ති ගීත ප්රසංගයක් තිබ්බා. ඒ එක්කම තව කට්ටියක් වෙසක් එකට පන්සලේ කූඩුවක් හැදුවා. මේ කණ්ඩායම් දෙකම හැමදාම හවසට පන්සලේ රිහසල් නැත්නම් කූඩුව හදනවා. ඉතිං හවස් වෙනකොට තේ බොන්න ඕන වෙනවනෙ. පන්සලෙ කුස්සියට ගිහිං තේ හදාගන්න හාමුදුරුවො පූර්ණ නිදහස දීලා තිබ්බා. ළමයි ටික දවසක් තේ හදද්දි ඉගුරු ටිකක් තිබ්බනම් හොඳයි කියල බැළුවත් ඉඟුරු නෑනෙ එවෙලෙට හොයන්න.
දහම් පාසල් ගොඩනැගිල්ල පිටිපස්සෙ හාමුදුරුවන්ගෙ ඉඟුරු පාත්තියක් තිබ්බා. අපි කරන්නෙ කවුරුහරි ගිහිං එතනින් ඉඟුරු පැලයක් ගලවලා, ඉඟුරු අලේ (මුලද මංදා) කඩල අරං පැලේ ආපහු තිබ්බ විදිහටම හිටවලා එනවා ......... ඕක කීප දවසක්ම සිද්ධ උනත් අහුවෙලා නෑ කවදාවත්...... අපි තාමත් හොඳ ළමයි


eka thamai mama sil gaththu palaweni saha awasana dawasa...


habai seelaya nam hodata thiyenawa.. 

no u silly mutt
they will come to the graveyard to see on dead peoples day which is on Nov (3rd i guess)
aneeeeee i misssssssss himmm!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
miss him
miss him!!
hes not even online 2day
dont even reply my texts..
havent seen him in agess
miss him!!!!!!!!!!!
![]()


meka kiyaddi mata mathak une..
mama sil ganna giyapu palaweni dawase gihilla paya 3 kin withara dawal dane kala panala giya gedara..eka thamai mama sil gaththu palaweni saha awasana dawasa...
habai seelaya nam hodata thiyenawa..
![]()
you wasn't planing on taking a smoke off him?![]()
අනේ බන් උබ අර අයිස් ක්රීම් විකුණන වෑන් එකෙන්, බාර් එකක් කොහෙද තියෙන්නෙ කියල අහන්න ගිය එකා නේ?
මැගී නූඩ්ල්ස් වෑන් එකෙන් ඇහුවෙ බටයක් නැද්ද කියල? මතක නැද්ද?
අඩෝ අර සුද්දා අපිට පේන්නම දුම ඇද්දා බන් මාර දුකයි 
ane seriously
i fucking miss him![]()

wena monawath miss une nane.. 




meka kiyaddi mata mathak une..
mama sil ganna giyapu palaweni dawase gihilla paya 3 kin withara dawal dane kala panala giya gedara..eka thamai mama sil gaththu palaweni saha awasana dawasa...
habai seelaya nam hodata thiyenawa..
![]()

i remember next day i spent a few minutes in whoever was in charges office promising that i want steal again ..and weird enough i never did steal again 
only if they were christian which i highly doubt
oh give it a rest
Just repeat after me ..I DON'T WANT HIM ..TO HELL WITH HIM..I'M OKAY WITHOUT HIM OR ANYBODY SO HE CAN GO TO HELL.![]()

අනේ බන් උබ අර අයිස් ක්රීම් විකුණන වෑන් එකෙන්, බාර් එකක් කොහෙද තියෙන්නෙ කියල අහන්න ගිය එකා නේ?
මැගී නූඩ්ල්ස් වෑන් එකෙන් ඇහුවෙ බටයක් නැද්ද කියල? මතක නැද්ද?
අඩෝ අර සුද්දා අපිට පේන්නම දුම ඇද්දා බන් මාර දුකයි
![]()

ahh they arent?? hard luck.. u may see them in 2012 then
I DO NEED HIM .. IM NOT OKAY WITHOUT HIM ! I AM OKAY WITH HIM.
SO HE CAN ALWAYS COME TO HELL WITH ME![]()


now why can't a girl cry for me like this on internet
anyway since you guys are going to hell im gna wna work my way into heaven somehow.![]()
ow ban .sathek ..thattaya. .policiyata allala denna thibune okawa![]()
එතකොට පොලිසියෙ උන් අරුගෙ පැකට් එක අරන් තනියම ගහනව නෙ!
ගිහාන් බුවා කලින් ආවා නම් 
වෙසක් එකට අළුත් අවුරුද්දට තමා අපි හොඳ හොඳ වැඩ කරන්නෙ
අලුත් අවුරුද්දෙ අපේ ප්රියතම විනෝදාංශය තමා අහස් කූරු යවන එක.
රෑ උනාම කට්ටියම පාර අයිනට ගිහිං ....... තාප්පයක් හරි පඳුරක් අස්සෙ හරි හැංගෙනවා අහස් කූරු ටිකත් අරං.
කවුරුහරි ඈත එනව දකිනකොට යවනව අහස් කූර පාර දිගේ
අනේ ඉතිං අර මනුස්සය යන්න ගිය ගමන දාලා ආපහු දුවනව.
අපේ හොඳම ටාර්ගට් එක තමා ආච්චි (මීට අවුරුදු 10කට විතර කලින්නෙ.....ගොඩක් වයස නෑ එයා එතකොට) ....... ආච්චි කෑගහගෙන ගෙදරටම දුවනව. හරිම අමාරුවෙන් හිනාව නවත්තගන්නෙ
anyway one time i did manage to burn my uncles leg ..he were limping for weeksbecause there is always a guy (gihan) to cry for u
