►►►♫♥☺memories☺♥♫◄◄◄

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :no::baffled:

    අඩො බොරු කියන්න එපා! :angry::lol: අහ් උබ ගැන ද කියන්න ඒවා නැත්තෙ? :P කියන්නද? :P අහ් දැන් ගිහාන් බුවාගෙ ජම්බු පාටි එකට පස්සෙ අපෙ කතාව දාමු මේකට? :rolleyes::love::lol:

    you wasn't planing on taking a smoke off him? :rofl:
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    now its all boring lol

    i don't think they are dead yet lol

    stop it lol you are depressing us too :P see things im blocking out are coming forth reading your negative comments

    kidding ok..just say whatever you want.

    no u silly mutt
    they will come to the graveyard to see on dead peoples day which is on Nov (3rd i guess)

    aneeeeee i misssssssss himmm!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    miss him
    miss him!!
    hes not even online 2day
    dont even reply my texts..
    havent seen him in agess
    miss him!!!!!!!!!!!
    :(
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,546
    113
    ආශ්චර්යමත් රටක
    අපි මේ වැඩේ කලේ දහම් පාසල් යන කාලෙ .... එතකොට 9 වසර (ඒ කියන්නෙ ඉස්කෝලෙ 10)

    ඒ අවුරුද්දෙ දහම් පාසලේ ළමයි භක්ති ගීත ප්‍රසංගයක් තිබ්බා. ඒ එක්කම තව කට්ටියක් වෙසක් එකට පන්සලේ කූඩුවක් හැදුවා. මේ කණ්ඩායම් දෙකම හැමදාම හවසට පන්සලේ රිහසල් නැත්නම් කූඩුව හදනවා. ඉතිං හවස් වෙනකොට තේ බොන්න ඕන වෙනවනෙ. පන්සලෙ කුස්සියට ගිහිං තේ හදාගන්න හාමුදුරුවො පූර්ණ නිදහස දීලා තිබ්බා. ළමයි ටික දවසක් තේ හදද්දි ඉගුරු ටිකක් තිබ්බනම් හොඳයි කියල බැළුවත් ඉඟුරු නෑනෙ එවෙලෙට හොයන්න.

    දහම් පාසල් ගොඩනැගිල්ල පිටිපස්සෙ හාමුදුරුවන්ගෙ ඉඟුරු පාත්තියක් තිබ්බා. අපි කරන්නෙ කවුරුහරි ගිහිං එතනින් ඉඟුරු පැලයක් ගලවලා, ඉඟුරු අලේ (මුලද මංදා) කඩල අරං පැලේ ආපහු තිබ්බ විදිහටම හිටවලා එනවා ......... ඕක කීප දවසක්ම සිද්ධ උනත් අහුවෙලා නෑ කවදාවත්...... අපි තාමත් හොඳ ළමයි

    meka kiyaddi mata mathak une.. :D

    mama sil ganna giyapu palaweni dawase gihilla paya 3 kin withara dawal dane kala panala giya gedara.. :rofl::rofl: eka thamai mama sil gaththu palaweni saha awasana dawasa...:yes::D:rofl::rofl: habai seelaya nam hodata thiyenawa.. :yes::oo:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    no u silly mutt
    they will come to the graveyard to see on dead peoples day which is on Nov (3rd i guess)

    aneeeeee i misssssssss himmm!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    miss him
    miss him!!
    hes not even online 2day
    dont even reply my texts..
    havent seen him in agess
    miss him!!!!!!!!!!!
    :(

    only if they were christian which i highly doubt :P

    oh give it a rest

    Just repeat after me ..I DON'T WANT HIM ..TO HELL WITH HIM..I'M OKAY WITHOUT HIM OR ANYBODY SO HE CAN GO TO HELL. :rofl:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    meka kiyaddi mata mathak une.. :D

    mama sil ganna giyapu palaweni dawase gihilla paya 3 kin withara dawal dane kala panala giya gedara.. :rofl::rofl: eka thamai mama sil gaththu palaweni saha awasana dawasa...:yes::D:rofl::rofl: habai seelaya nam hodata thiyenawa.. :yes::oo:

    ඉහි ඉහි ........ ඉස්කෝලෙටත් වඩා හොඳ කතා තියෙන්නෙ දහම්පාසලේ තමා මටත්
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    you wasn't planing on taking a smoke off him? :rofl:
    :no: අනේ බන් උබ අර අයිස් ක්‍රීම් විකුණන වෑන් එකෙන්, බාර් එකක් කොහෙද තියෙන්නෙ කියල අහන්න ගිය එකා නේ? :rolleyes: මැගී නූඩ්ල්ස් වෑන් එකෙන් ඇහුවෙ බටයක් නැද්ද කියල? මතක නැද්ද? :P අඩෝ අර සුද්දා අපිට පේන්නම දුම ඇද්දා බන් මාර දුකයි :dull:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    meka kiyaddi mata mathak une.. :D

    mama sil ganna giyapu palaweni dawase gihilla paya 3 kin withara dawal dane kala panala giya gedara.. :rofl::rofl: eka thamai mama sil gaththu palaweni saha awasana dawasa...:yes::D:rofl::rofl: habai seelaya nam hodata thiyenawa.. :yes::oo:

    since we are confessing about stealing ill tell my only experience :P

    i was in pre school and this dude next to me had a book full of nice pictures..they were so nice that that book ended up in my bag :rofl: i remember next day i spent a few minutes in whoever was in charges office promising that i want steal again ..and weird enough i never did steal again :angry:
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    only if they were christian which i highly doubt :P

    oh give it a rest

    Just repeat after me ..I DON'T WANT HIM ..TO HELL WITH HIM..I'M OKAY WITHOUT HIM OR ANYBODY SO HE CAN GO TO HELL. :rofl:

    ahh they arent?? hard luck.. u may see them in 2012 then

    I DO NEED HIM .. IM NOT OKAY WITHOUT HIM ! I AM OKAY WITH HIM.
    SO HE CAN ALWAYS COME TO HELL WITH ME :)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :no: අනේ බන් උබ අර අයිස් ක්‍රීම් විකුණන වෑන් එකෙන්, බාර් එකක් කොහෙද තියෙන්නෙ කියල අහන්න ගිය එකා නේ? :rolleyes: මැගී නූඩ්ල්ස් වෑන් එකෙන් ඇහුවෙ බටයක් නැද්ද කියල? මතක නැද්ද? :P අඩෝ අර සුද්දා අපිට පේන්නම දුම ඇද්දා බන් මාර දුකයි :dull:

    ow ban .sathek ..thattaya. .policiyata allala denna thibune okawa :yes:
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    වෙසක් එකට අළුත් අවුරුද්දට තමා අපි හොඳ හොඳ වැඩ කරන්නෙ

    අලුත් අවුරුද්දෙ අපේ ප්‍රියතම විනෝදාංශය තමා අහස් කූරු යවන එක.

    රෑ උනාම කට්ටියම පාර අයිනට ගිහිං ....... තාප්පයක් හරි පඳුරක් අස්සෙ හරි හැංගෙනවා අහස් කූරු ටිකත් අරං.
    කවුරුහරි ඈත එනව දකිනකොට යවනව අහස් කූර පාර දිගේ
    අනේ ඉතිං අර මනුස්සය යන්න ගිය ගමන දාලා ආපහු දුවනව.

    අපේ හොඳම ටාර්ගට් එක තමා ආච්චි (මීට අවුරුදු 10කට විතර කලින්නෙ.....ගොඩක් වයස නෑ එයා එතකොට) ....... ආච්චි කෑගහගෙන ගෙදරටම දුවනව. හරිම අමාරුවෙන් හිනාව නවත්තගන්නෙ
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ow ban .sathek ..thattaya. .policiyata allala denna thibune okawa :yes:
    :baffled: එතකොට පොලිසියෙ උන් අරුගෙ පැකට් එක අරන් තනියම ගහනව නෙ! :baffled: ගිහාන් බුවා කලින් ආවා නම් :dull:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    වෙසක් එකට අළුත් අවුරුද්දට තමා අපි හොඳ හොඳ වැඩ කරන්නෙ

    අලුත් අවුරුද්දෙ අපේ ප්‍රියතම විනෝදාංශය තමා අහස් කූරු යවන එක.

    රෑ උනාම කට්ටියම පාර අයිනට ගිහිං ....... තාප්පයක් හරි පඳුරක් අස්සෙ හරි හැංගෙනවා අහස් කූරු ටිකත් අරං.
    කවුරුහරි ඈත එනව දකිනකොට යවනව අහස් කූර පාර දිගේ
    අනේ ඉතිං අර මනුස්සය යන්න ගිය ගමන දාලා ආපහු දුවනව.

    අපේ හොඳම ටාර්ගට් එක තමා ආච්චි (මීට අවුරුදු 10කට විතර කලින්නෙ.....ගොඩක් වයස නෑ එයා එතකොට) ....... ආච්චි කෑගහගෙන ගෙදරටම දුවනව. හරිම අමාරුවෙන් හිනාව නවත්තගන්නෙ

    haha we used to make lil explosives outa fire works.too ..but never did projectile ahas kooru thing hehe we were responsible kidz :rofl: anyway one time i did manage to burn my uncles leg ..he were limping for weeks

    because there is always a guy (gihan) to cry for u

    lol that's not true. .he's too busy going after lkdood and atula..:P