►♥►♥► ආදරයට... ආදරයෙන් ◄♥◄♥◄

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
:lol::lol:අන්න අන්න බෝනික්ක වගේ ඉඳගෙන බොරු කියනවා :rofl::Pඅත්දැකීමක් නෙවෙයි නං මෙච්චර ලස්සන අදහස් එන්නෙ නෑනේ :rolleyes::rolleyes:

කවි ලියන කෙනෙක් කියන්නෙ යාලු ගොඩාක් සංවේදී කෙනෙක්...:)
ඉතිං සංවේදීකම කියන්නෙ..අනුන්ගෙ හිතේ ඇතිවෙන දුක සැප වුනත් තමන්ගේම දෙයක් හැටියට සමීපව දැනෙනවා කියන එක.... :)
මගේ පෞද්ගලික අත්දැකීම් හා සමානව මගේ මිතුරු මිතුරියන්ගේ හැගීම්වුනත් මගේම දෙයක් හැටියට කවියට නැගෙන්නෙ ඒක වෙන්න ඇති....:)

අදහස් ලස්සනයි කිව්වට ස්තූතියි :):):):)

meka aththa
lassana nirmanayak

ස්තූතියි යාලු...:)

Thnkz frnd... :)
 
sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කවි ලියන කෙනෙක් කියන්නෙ යාලු ගොඩාක් සංවේදී කෙනෙක්...:)
    ඉතිං සංවේදීකම කියන්නෙ..අනුන්ගෙ හිතේ ඇතිවෙන දුක සැප වුනත් තමන්ගේම දෙයක් හැටියට සමීපව දැනෙනවා කියන එක.... :)
    මගේ පෞද්ගලික අත්දැකීම් හා සමානව මගේ මිතුරු මිතුරියන්ගේ හැගීම්වුනත් මගේම දෙයක් හැටියට කවියට නැගෙන්නෙ ඒක වෙන්න ඇති....:)
    ඔයා හරි
    කවි සිතක් කියන්නේ ගොඩක් සංවේදී හිතක්
    දරඳඬු කෙනෙක්ට කවි ලියන්න බෑ කියලා නෙමෙයි මේකෙන් කියන්නේ
    ඒත් සමීපව හැගීමක් ගලපගන්න අමාරු වෙනවා
    පුද්ගලිකව මං දරඳඬුයි
    ඒත් කවි ලියන්න කිසියම් හැකියාවක් මට තියෙනවා කියලා හිතෙනවා
    ඒක ලොකු කමකට කිව්වා නෙමෙයි
    නිදහසේ වැව දිහා බලන් ඉදිද්දී
    හිතට එන සිතුවිලි කවියකට ගලපගන්න පුළුවන් හින්දයි එහෙම කිව්වේ...:):):):)
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔයා හරි
    කවි සිතක් කියන්නේ ගොඩක් සංවේදී හිතක්
    දරඳඬු කෙනෙක්ට කවි ලියන්න බෑ කියලා නෙමෙයි මේකෙන් කියන්නේ
    ඒත් සමීපව හැගීමක් ගලපගන්න අමාරු වෙනවා
    පුද්ගලිකව මං දරඳඬුයි
    ඒත් කවි ලියන්න කිසියම් හැකියාවක් මට තියෙනවා කියලා හිතෙනවා
    ඒක ලොකු කමකට කිව්වා නෙමෙයි
    නිදහසේ වැව දිහා බලන් ඉදිද්දී
    හිතට එන සිතුවිලි කවියකට ගලපගන්න පුළුවන් හින්දයි එහෙම කිව්වේ...:):):):)

    මේ අදහසට නම් 100% ක්ම එකග වෙන්න බෑ..
    මොකද එකග විය නොහැකි පුංචි දෙයකුත් මේතුල ලියවිලා කියලා මට හිතෙනවා...
    ඔයා පුදගලිකව දරදඩුයි කියලා ඔයාගෙ යාලුවො නම් පිලි ගන්න එකක් නැහැ..
    මොකද ඒ හැමකෙනෙකුටම ලෙන්ගතුකම සහෝදරත්වය දෙන්න දරදඩු කෙනෙකුට බැරි නිසා...

    කොහොම වුණත් අදහසට ගොඩාක් ස්තූතියි
    අයියා....
    එළකිරි සුපිරි ජ්‍යෙෂ්ඨයන් අතරට එක්වීම ගැන නැවතත් සුභපැතුම්!!! :):):):)
     
    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    කවි ලියන කෙනෙක් කියන්නෙ යාලු ගොඩාක් සංවේදී කෙනෙක්...:)
    ඉතිං සංවේදීකම කියන්නෙ..අනුන්ගෙ හිතේ ඇතිවෙන දුක සැප වුනත් තමන්ගේම දෙයක් හැටියට සමීපව දැනෙනවා කියන එක.... :)
    මගේ පෞද්ගලික අත්දැකීම් හා සමානව මගේ මිතුරු මිතුරියන්ගේ හැගීම්වුනත් මගේම දෙයක් හැටියට කවියට නැගෙන්නෙ ඒක වෙන්න ඇති....:)

    අදහස් ලස්සනයි කිව්වට ස්තූතියි :):):):)
    11.gif
    11.gif

    aththatama man nan samanyayen sanwedi kenek nemei eth me dawas wala tiyena situation eka anuwa nantikak sanwedi wenna wela tiyenawa mewa dakkahama man aadare karapu kenawa mata mathak wenawa ayeth eyawa mata labeida kiyalawath mama danne na :no::)

    ඔයා හරි
    කවි සිතක් කියන්නේ ගොඩක් සංවේදී හිතක්
    දරඳඬු කෙනෙක්ට කවි ලියන්න බෑ කියලා නෙමෙයි මේකෙන් කියන්නේ
    ඒත් සමීපව හැගීමක් ගලපගන්න අමාරු වෙනවා
    පුද්ගලිකව මං දරඳඬුයි
    ඒත් කවි ලියන්න කිසියම් හැකියාවක් මට තියෙනවා කියලා හිතෙනවා
    ඒක ලොකු කමකට කිව්වා නෙමෙයි
    නිදහසේ වැව දිහා බලන් ඉදිද්දී
    හිතට එන සිතුවිලි කවියකට ගලපගන්න පුළුවන් හින්දයි එහෙම කිව්වේ...:):):):)

    :yes::yes::yes::yes:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මම නම් ආදරය ගැන කතා කරන්න එච්චර කැමති නෑ :(ඒත් ඔයාගෙ නිර්මානය ලස්සනයි:)

    හිතක් රිදවන්න හිතාගෙන නම් නෙමෙයි මං පද පේලි අමුණන්නෙ ..
    ඒත් නොදැනුවත් කමින් හරි එහෙම වණා නම් සමාවෙන්න යාලු....
    :(
    මට තේරෙනවා..ආද‍රේ කියන වචනෙට පවා ‍වෛරකරන්න තරම් දුකක්.. ඒක විදවපු කෙනා තමයි දන්නෙ.....:yes:

    ස්තූතියි අදහස්කවුවාට
    :):):)

    11.gif
    11.gif

    aththatama man nan samanyayen sanwedi kenek nemei eth me dawas wala tiyena situation eka anuwa nantikak sanwedi wenna wela tiyenawa mewa dakkahama man aadare karapu kenawa mata mathak wenawa ayeth eyawa mata labeida kiyalawath mama danne na :no::)

    ඔයගෙ ආදරේ ඉක්මනින්ම ඔයාට ලැබේවා කියලා මාත් ප්‍රාර්ථනා කරන්නම් යාලු...:):):)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :sorry: මට නම් ඔය ගැන නෝ අයිඩියා... :yes: ෆොටෝ එක ලස්සනයි. :) කමෙන්ට් ටිකක් කියෝල බැලුව. :) සංවේදී විදියට රිප්ලයි කරල තියෙනව. :yes: ඒකට රෙප් +
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    :) සතුටින් ඉන්න යාලු..

    :sorry: මට නම් ඔය ගැන නෝ අයිඩියා... :yes: ෆොටෝ එක ලස්සනයි. :) කමෙන්ට් ටිකක් කියෝල බැලුව. :) සංවේදී විදියට රිප්ලයි කරල තියෙනව. :yes: ඒකට රෙප් +

    :) ගොඩාක් ස්තූතියි යාලු....
     
    Swarnajith32

    Active member
  • Apr 25, 2011
    452
    27
    28
    matara
    ලස්සන නිර්මානයක් :love:
    ආදරය........ඇතුවත් බැරි නැතුවත් බැරි...මාහ පුදුම දේයක් :)
     
    p990i

    Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    හොද නිර්මානයක් ....එවගෙම තනිවම අදරය කර දුක් විදිම නම් සහතික ඇත්ත කතවක්....
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ලස්සන නිර්මානයක් :love:
    ආදරය........ඇතුවත් බැරි නැතුවත් බැරි...මාහ පුදුම දේයක් :)

    හොද නිර්මානයක් ....එවගෙම තනිවම අදරය කර දුක් විදිම නම් සහතික ඇත්ත කතවක්....

    ස්තූතියි යාලුවනේ..........:):)