අන්න අන්න බෝනික්ක වගේ ඉඳගෙන බොරු කියනවා
අත්දැකීමක් නෙවෙයි නං මෙච්චර ලස්සන අදහස් එන්නෙ නෑනේ
![]()

meka aththa
lassana nirmanayak

WOOOOOOW

ඔයා හරිකවි ලියන කෙනෙක් කියන්නෙ යාලු ගොඩාක් සංවේදී කෙනෙක්...
ඉතිං සංවේදීකම කියන්නෙ..අනුන්ගෙ හිතේ ඇතිවෙන දුක සැප වුනත් තමන්ගේම දෙයක් හැටියට සමීපව දැනෙනවා කියන එක....
මගේ පෞද්ගලික අත්දැකීම් හා සමානව මගේ මිතුරු මිතුරියන්ගේ හැගීම්වුනත් මගේම දෙයක් හැටියට කවියට නැගෙන්නෙ ඒක වෙන්න ඇති....

ඔයා හරි
කවි සිතක් කියන්නේ ගොඩක් සංවේදී හිතක්
දරඳඬු කෙනෙක්ට කවි ලියන්න බෑ කියලා නෙමෙයි මේකෙන් කියන්නේ
ඒත් සමීපව හැගීමක් ගලපගන්න අමාරු වෙනවා
පුද්ගලිකව මං දරඳඬුයි
ඒත් කවි ලියන්න කිසියම් හැකියාවක් මට තියෙනවා කියලා හිතෙනවා
ඒක ලොකු කමකට කිව්වා නෙමෙයි
නිදහසේ වැව දිහා බලන් ඉදිද්දී
හිතට එන සිතුවිලි කවියකට ගලපගන්න පුළුවන් හින්දයි එහෙම කිව්වේ...![]()

කවි ලියන කෙනෙක් කියන්නෙ යාලු ගොඩාක් සංවේදී කෙනෙක්...
ඉතිං සංවේදීකම කියන්නෙ..අනුන්ගෙ හිතේ ඇතිවෙන දුක සැප වුනත් තමන්ගේම දෙයක් හැටියට සමීපව දැනෙනවා කියන එක....
මගේ පෞද්ගලික අත්දැකීම් හා සමානව මගේ මිතුරු මිතුරියන්ගේ හැගීම්වුනත් මගේම දෙයක් හැටියට කවියට නැගෙන්නෙ ඒක වෙන්න ඇති....
අදහස් ලස්සනයි කිව්වට ස්තූතියි![]()

ඔයා හරි
කවි සිතක් කියන්නේ ගොඩක් සංවේදී හිතක්
දරඳඬු කෙනෙක්ට කවි ලියන්න බෑ කියලා නෙමෙයි මේකෙන් කියන්නේ
ඒත් සමීපව හැගීමක් ගලපගන්න අමාරු වෙනවා
පුද්ගලිකව මං දරඳඬුයි
ඒත් කවි ලියන්න කිසියම් හැකියාවක් මට තියෙනවා කියලා හිතෙනවා
ඒක ලොකු කමකට කිව්වා නෙමෙයි
නිදහසේ වැව දිහා බලන් ඉදිද්දී
හිතට එන සිතුවිලි කවියකට ගලපගන්න පුළුවන් හින්දයි එහෙම කිව්වේ...![]()

මම නම් ආදරය ගැන කතා කරන්න එච්චර කැමති නෑඒත් ඔයාගෙ නිර්මානය ලස්සනයි

![]()
![]()
aththatama man nan samanyayen sanwedi kenek nemei eth me dawas wala tiyena situation eka anuwa nantikak sanwedi wenna wela tiyenawa mewa dakkahama man aadare karapu kenawa mata mathak wenawa ayeth eyawa mata labeida kiyalawath mama danne na![]()

ඔයගෙ ආදරේ ඉක්මනින්ම ඔයාට ලැබේවා කියලා මාත් ප්රාර්ථනා කරන්නම් යාලු...![]()

මට නම් ඔය ගැන නෝ අයිඩියා...
ෆොටෝ එක ලස්සනයි.
කමෙන්ට් ටිකක් කියෝල බැලුව.
සංවේදී විදියට රිප්ලයි කරල තියෙනව.
ඒකට රෙප් +
සතුටින් ඉන්න යාලු..මට නම් ඔය ගැන නෝ අයිඩියා...
ෆොටෝ එක ලස්සනයි.
කමෙන්ට් ටිකක් කියෝල බැලුව.
සංවේදී විදියට රිප්ලයි කරල තියෙනව.
ඒකට රෙප් +
ගොඩාක් ස්තූතියි යාලු....ලස්සන නිර්මානයක්
ආදරය........ඇතුවත් බැරි නැතුවත් බැරි...මාහ පුදුම දේයක්![]()
හොද නිර්මානයක් ....එවගෙම තනිවම අදරය කර දුක් විදිම නම් සහතික ඇත්ත කතවක්....