►. අදත් කුට්ටම අනලා

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස්කර තිබේ.
    ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇත.
    මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
    රමේෂ් පතිරණ අමාත්‍යවරයාට කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද ලබාදී තිබේ.
    මීට අමතරව රංජිත් සියඹලාපිටිය මහතා වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස නම් කර ඇත.


    source

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත - මහින්ද අමරවීර
    පරිසර අමාත්‍ය - කෙහෙළිය රඹුක්වැල්ල
    කර්මාන්ත අමාත්‍ය - රමේෂ් පතිරණ
    සෞඛ්‍ය අමාත්‍ය - රමේෂ් පතිරණ
    වැවිලි කර්මාන්ත කැබිනට් නොවන - රංජිත් සියඹලාපිටිය

    ------ Post added on Oct 23, 2023 at 11:44 AM
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    රටකට වගකියන නායකයෙක් බිහි වෙන තාක් මේ පිස්සුව බලන් ඉමු. මිනිස්සුන්ගෙ සල්ලී නේ මේ විනාශ කරන්නේ කියලා උන්ට ගානක්වත් නෑ.😠😠
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Subject eka danna un thamai ban wadipurama horaakanne. Oya rohitha wage buuruwo amathikan karaddi utath wadiya horakanne uge amathyanshe lekam.
    ඔව්... ඒක ඇත්ත දේශපාලකොයෝ විතරක් නෙවෙයි නිලධාරීනුත් දූෂිතයි... මේ මජර ක්‍රමය නතර කරනවට එයාල කැමති නෑ...
     
    • Like
    Reactions: asanka+++

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    හිටපු ඇමති වරුත් සිහින මවාගෙන ඇත්තෙ... සමහරු ඉන්නෙ... රෑ දැනියෙල් දවල් මිගෙල් අය.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Ow Richard Pathrana kiyanne hoda ekek ne ban.
    Richard_Pathirana.jpg


    ඔව්... හිටපු අධ්‍යාපන ඇමති

    වැඩිපුර විස්තර
     
    • Like
    Reactions: Sandy_Fdo

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    සෞඛ්‍ය අමාත්‍යාංශය දෙන්න ඕනේ මෙඩිකල් ෆිල්ඩ් එකේ එකෙක්ට . මේ කෙහෙලිය දන්න පකක් නෑනේ
     
    • Haha
    Reactions: Lejayange