අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස්කර තිබේ.
ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇත.
මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍ය ධුරයේ මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.
රමේෂ් පතිරණ අමාත්‍යවරයාට කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධුරය ද ලබාදී තිබේ.
මීට අමතරව රංජිත් සියඹලාපිටිය මහතා වැවිලි කර්මාන්ත කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස නම් කර ඇත.
source
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත - මහින්ද අමරවීර
පරිසර අමාත්‍ය - කෙහෙළිය රඹුක්වැල්ල
කර්මාන්ත අමාත්‍ය - රමේෂ් පතිරණ
සෞඛ්‍ය අමාත්‍ය - රමේෂ් පතිරණ
වැවිලි කර්මාන්ත කැබිනට් නොවන - රංජිත් සියඹලාපිටිය
------ Post added on Oct 23, 2023 at 11:44 AM