ඕකෙ පීක් එක ඊයෙ රැ බං. 9.00pm - 4.00 am. වෙදර් ෆෝකාස්ට් එක අවුල් ඊයෙ, අද. හෙට ටිකක් ශේප්. ඊයෙ රැ 2.00- 5.00 විතර වෙනකන් අතරින් පතර අහස ක්ලියර් උනහම 10-12ක් වගේ දැක්කා. හද තිබෙ නැ යකො උදෙ වෙනකන් ම. එකට හරියන්න රෙද්දෙ වලාකුළු...![]()
උඹ බැලුවද...? කොහොමද නිවුස් එක දැනගත්තෙ කලින්ම...
මම නම් අද තමයි දැනගත්තෙ. දැනගත්තගමන්ම තමයි මේකට දැම්මෙ...


