►. කක්කා ගඳ අඩුයි නේද...?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    අදහස් දැක්වීම වෙනයි, ප්‍රවෘත්ති විකෘති කිරීම වෙනයි මචං කොහොමත් ඇඩ්මින්ලා ඒවට ඉඩ දෙන්නෙ නෑ. මොනදේ කළත් මාධ්‍ය සදාචාරයක් කියල දෙයක් තියෙනවනේ... බලපන් උගේ රතු කොටු ගණන ඒ කියන්නෙ හැමෝම එයාගෙ හැසිරීම අනුමත කරලා නෑ...

    Rep ---- එක්තරා සීමාවක් දක්වා ගියාට පස්සෙ ඔටෝම බෑන්ඩ් වෙනවද දන්නෙ නෑ... සමහර විට එහෙම වෙන්නත් පුළුවන්. රතුම වෙනවා කියන්නෙ බහුතර අකැමැත්තනේ...

    Ehnm Oka ban wenne aurudu ganakata kalin
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    U dana tharamak demme fake news ne nm.. Ban wenne nethuwa tyeiye...


    පුවත් මවන්නා හික්... හික්....
    පස්සෙ කවුරුත් බම්ප් කලේ නැතිවෙද්දි විනාඩි 5න් 5ට ඌම බම්ප් කරගෙන එදාවේලක් හොයාගත්තෙ...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඕක ban කරලා දවසකට පස්සේ එක්කෙනෙක්ගේ post දැමිල්ල සැහෙන්න වැඩිවෙලා.... fake එක ban උනා නේද කියල ඇහුවම හීන් සැරේ අකුලන් ගියා


    kuda appe e PM ekak wath dapan dana ganna.:shocked::shocked::shocked:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕක ban කරලා දවසකට පස්සේ එක්කෙනෙක්ගේ post දැමිල්ල සැහෙන්න වැඩිවෙලා.... fake එක ban උනා නේද කියල ඇහුවම හීන් සැරේ අකුලන් ගියා


    හරි... හරි... අපි දන්නවා... හැඳුනුම් පුතා නේද...?

     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Ehnm Oka ban wenne aurudu ganakata kalin

    27.gif


    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Hammoo loku deyak lokko tika alert eke inna eka nam
    ❤️


    ඇයි බන් සෙට් එක වට වුනේ එතකොට ඌට කට උත්තර නැතිවුනේ... එදා තමයි මමත් "පේරා" කියන එක දැනගත්තෙ. මොකද්දබන් ඒකෙ නිධාන කතාව...