►. පාස්පෝට් අද සිට ගණන්.....
පාස්පෝට් අද සිට ගණන් යයි
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අය කෙරෙන ගාස්තු අද(31) සිට ඉහළ නංවා තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ රුපියල් තුන්දහසක්ව පැවති සාමාන්‍ය සේවා ගාස්තු අද සිට රුපියල් තුන්දහස් පන්සියය දක්වා ඉහළ නංවා ඇති බවයි.
එමෙන්ම රුපියල් දස දහසක්ව පැවති එක්දින සේවා ගාස්තුව රුපියල් පහලොස්දහස දක්වා ඉහළ නංවා තිබේ.
වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී අය කෙරුණු සාමාන්‍ය සේවා ගාස්තුව රුපියල් දෙදහසේ සිට රුපියල් දෙදහස් පන්සියය දක්වාත් එක්දින සේවා ගාස්තු රුපියල් පන්දහසේ සිට රුපියල් හත්දහස් පන්සියය දක්වා ඉහළ නංවා ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2019 අයවැය යෝජනාවට අනුව මෙම ගාස්තු ඉහළ නැංවීම සිදු කර තිබේ.
source

රට ගිහින් තව දවසක් වැඩිපුර හිටියහැකි ඒ ගානට