►. මහින්දගේ ප්‍රජා අයිතිය

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ►. මහින්දගේ ප්‍රජා අයිතිය

    Mahinda-S.jpg


    26.gif


    මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කරනව කිව්ව නේද එක මහත්තයෙක් දැන් මොකෝ දන්නෙ නෑ කොරන්නෙ. තමන්ගෙ ආසනේවත් බේරගන්න බැරිවුන කෙනෙක්ට එහෙම කොරන්න පුළුවන්ද... දන්නෙ නැතිනිසා අහන්නෙ. එහෙම හැකියාවක් තියනවද...?
     
    • Like
    Reactions: heshana

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොරුන්ගේ ඡ්න්ද අයිතිය නැති වෙනවා කියලා රිපෝට් එකේ තියෙන එක වාසියට හරවලා දෙපැත්තේ අය කියව ගන්නවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ චන්දෙන් ප්‍රජා අයිතිය අහෝසි උනේ පොනිලගෙයි හිටන්ගෙයි....
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    SLFP/UNP කාරයින්ද මනුශ්‍යයින් බැවින් පමණ ඉක්මවා ආතල් ගැනීමෙන් වලකින්න.
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    SLFP/UNP කාරයින්ද මනුශ්‍යයින් බැවින් පමණ ඉක්මවා ආතල් ගැනීමෙන් වලකින්න.

    14.gif

    හික්... හික්... හික්... හික්...
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    මචංලා විදග්ධ පුක් ශෝධකව දැක්කොත් පොඩ්ඩක් කියපල්ලකෝ. ඌ ආගිය අතක් නෑ.