►. මහින්දගේ ප්රජා අයිතිය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රජා අයිතිය අහෝසි කරනව කිව්ව නේද එක මහත්තයෙක් දැන් මොකෝ දන්නෙ නෑ කොරන්නෙ. තමන්ගෙ ආසනේවත් බේරගන්න බැරිවුන කෙනෙක්ට එහෙම කොරන්න පුළුවන්ද... දන්නෙ නැතිනිසා අහන්නෙ. එහෙම හැකියාවක් තියනවද...?