◄□■□■□ගේම්ස් ෆ්ලේ කරලා රීලෝඩ් දිනමු□■□■&

UrFriend

Banned
Oct 30, 2011
132
11
0
◄□■□■□ගේම්ස් ෆ්ලේ කරලා රීලෝඩ් දිනමු□■□■&

මම හැම සතියකටම මෙතන ෆ්ලෑෂ් ගේම් එකක් දානවා. ඒක හොර බොරු වංචා නැතුව ෆ්ලේ කරලා ගේම් එක ඉවර උනාම වැටෙන එකේ ස්ක්‍රීන් ෂොට් එකක් දාන්න! ඇත්තටම ඉවර කරපු අය ගෙන් තෝරා ගත් කෙනෙක්ට රු.500ක රී-ලෝඩ් එකක් දෙනවා. කැමති කට්ටිය සෙට් වෙමුකෝ බලන්න


සති අංක 1


http://www.flashphysicsgames.com/airtransporter.html


ස්ක්‍රීන් ෂොට් දාන කොට පුලුවන් නම් එලකිරි සයිට් එකත් ටැබ් එහෙක ඕපන් කරලා ගන්න
 
  • Like
Reactions: malakalak

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    jrww48.jpg