අනේ ඔව්.උබ 18 ට වැඩි එකෙක්නම් මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.
උබේ මොලේ වැඩිලා නෑ. වහාම ඩොකෙක්ට පෙන්නපන්.![]()


Thanx මචන්. එහෙම පෙන්නුවමයි දැක්කෙ![]()
,මේක දැකලත් ටික වෙලවක් ගියා අදුරගන්න
මම පැය බාගයක් විතර තිස්සෙ බලන් ඉන්නව.
තාම ඩොල්පින් දැක්කෙ නෑනෙ..![]()



මම පැය බාගයක් විතර තිස්සෙ බලන් ඉන්නව.
තාම ඩොල්පින් දැක්කෙ නෑනෙ..![]()



