◄◄ විඩාබර මනසට ~ 2 ~ ►►

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ◄◄ විඩාබර මනසට ~ 2 ~ ►►



    mp3fre.jpg


    මෙන්න මෙකයි පොඩි වැඩ වගයකට මියුසික් තෙරපි එකකකට
    මියුරු ගීතයන් උවමනා උනා ඒ සේවිමෙධි හමුවූ සියල්ල මෙසේ බෙදාගන්න හිතුවා
    ...:love:

    මෙතනින් නින්ද යන්නේ නැති අයට උත්සාහ කරලා බලන්න
    මෙතනින් කෙටි සංගීත කාන්ඩ
    මෙතනින් දර්ශනත් සමග

    වැදගත් නම් අනෙක් අයටත් දෙමු ;)

     
    Last edited:

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    ammmmmmmooo watinawa aiye !!!!!odak sthuthi!!!! wiswasa krana ekak na mata gdak aduwen ninda yanne,, ea dea mama cntrl kran tibba eth mage hithata prashna ena kota mata ninda yan na !!pahu giya paya 24 athulatha mama nida gathe tama paya 3ktath aduwen !!!!!!!
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ammmmmmmooo watinawa aiye !!!!!odak sthuthi!!!! wiswasa krana ekak na mata gdak aduwen ninda yanne,, ea dea mama cntrl kran tibba eth mage hithata prashna ena kota mata ninda yan na !!pahu giya paya 24 athulatha mama nida gathe tama paya 3ktath aduwen !!!!!!!
    මෙහෙමයි බ්‍රෝ මටත් ඕක තිබේ දවල්ටනම් නින්ද යනවා ඇති වෙන්න :(
    මෙහෙමයි නිදි මත නැ වගේ නම් ඇදෙ වාත වේවි ඉන්න එපා එකෙන් කොහොමත් නින්ද යන්නේ නැ
    ඒ වෙලාවට නැගිටලා වතුර එකක් බිලා එලියට ගිහින් වොස් එකක් දාගෙන
    පුලුවන්නම් හොද සිංදුවකට ම්යුසික් එක්කට සවන් දෙන්න
    ඔය ම්යුසික් එක්කක් අහන ගමන් නිදාගන්න පුලුවන්නම් ඔයාට උදව් වේවි
    දිගටම ඔය නින්ද යන්නේ නැති ප්‍රශ්නෙත් එක්ක ගොඩක් ගැටළු එනවා මල්ලි
    දිගු කාලීනව වැඩේ පැවතුනොත් නම් ලොකුම ප්‍රශ්නයක් වෙනවා :(
    එහෙම උනොත් wyidya වරයකුගේ උදව් ඕනි වෙනවා :(
    ඕනි දෙයක් වැඩිය හිතන්න එපා ලොකුවට කිව්වේ නැ හිතුනා දෙයක් කිව්වේ :)