◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

    7fpYTQ.md.jpg

    7fphmF.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මමනම් කියන්නෙ වයසක උදවිය ගැන සලකලා රූපමය අවවාද හරි දාල ඕක තහනම අයින් කරන්න, සීයල ආච්චිල පිස්සුවැටෙයි. විටක් හොයාගන්න එකත් ගංජා ටිකක් හොයාගන්න ගානට වැටෙයි.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මමනම් කියන්නෙ වයසක උදවිය ගැන සලකලා රූපමය අවවාද හරි දාල ඕක තහනම අයින් කරන්න, සීයල ආච්චිල පිස්සුවැටෙයි. විටක් හොයාගන්න එකත් ගංජා ටිකක් හොයාගන්න ගානට වැටෙයි.
    Meken thahanam karala thiyenne dumkola thiyena bulathwita witharai neda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආයුබොවන්ඩ ඔක නේන්නම් සැබැ වෙනස..දැන් ඉතින් අපේ ගොයියල බුලත් විටක් හපලත් හමාරයි..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Meken thahanam karala thiyenne dumkola thiyena bulathwita witharai neda?

    ආ... එහෙම වෙන්න ඇති මචන්, එහෙම නැතුව ඕක කලොත් ආච්චිල සීයල එකතුවෙලා ආණ්ඩුව පෙරළයි
    → අර සිගරැට් විකුනන්න පුලුවන් ගිණ්දර දෙන්න බැහැ
    → බොග දාන්න දෙනව වතුර දෙන්නෙ නැහැ
    → බුලත් විට තියනව දුම්කොළ නැහැ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    "Non Alcoholic Beer" වගේ "දුම්කොළ රහිත බුලත්විට"
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ආ... එහෙම වෙන්න ඇති මචන්, එහෙම නැතුව ඕක කලොත් ආච්චිල සීයල එකතුවෙලා ආණ්ඩුව පෙරළයි
    → අර සිගරැට් විකුනන්න පුලුවන් ගිණ්දර දෙන්න බැහැ
    → බොග දාන්න දෙනව වතුර දෙන්නෙ නැහැ
    → බුලත් විට තියනව දුම්කොළ නැහැ
    :lol::lol::lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කිසි චාරයක් නැතිව හැමතැනම කෙල ගහනවා
    ඔක තහනම් කරපු එක හොදයි

    :angry:

    ඕකට ඇබ්බැහිවුන අය පිස්සු වැටෙනව එතකොට, අනික ඕක සිංහල සංස්කෘතිය එක්ක බද්ධ වුන දෙයක් නේ.. අපි කියන්නෙ "බත බුලතින් සරුවේවා" කියල තව දැහැත් විදියට බුදුන් වහන්සේට, හාමුදුරුවරුන්ට එහෙමත් පූජා කරනව නේ, "නාගවල්ලී දලූ පේතං" කියල. රජකාලෙ ඉඳල වැවත එන දෙයක් නේ, මතකද "එදා හෙළදිව" පොතේ රොබට් නොක්ස් බුලත් විට ගැන කියල තිබ්බ.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අපෝ ඕකනං හොදම වැඩක් ත්‍රීවිල් එලවන සක්කිලි විට කකා පාර පුරාම බුලත් කෙල ගහනව, බස් එලවන පරයොත් එහෙමයි..
    ඕක නවත්තවනව නං ඒක සෑහෙනන් ලොකු දෙයක්..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අපෝ ඕකනං හොදම වැඩක් ත්‍රීවිල් එලවන සක්කිලි විට කකා පාර පුරාම බුලත් කෙල ගහනව, බස් එලවන පරයොත් එහෙමයි..
    ඕක නවත්තවනව නං ඒක සෑහෙනන් ලොකු දෙයක්..

    මම නම් දුම්කොළ නැතිව කට පුරෝලා විටක් කනවා ගෙදර ඉන්න වෙලාවට