Meken thahanam karala thiyenne dumkola thiyena bulathwita witharai neda?මමනම් කියන්නෙ වයසක උදවිය ගැන සලකලා රූපමය අවවාද හරි දාල ඕක තහනම අයින් කරන්න, සීයල ආච්චිල පිස්සුවැටෙයි. විටක් හොයාගන්න එකත් ගංජා ටිකක් හොයාගන්න ගානට වැටෙයි.
Meken thahanam karala thiyenne dumkola thiyena bulathwita witharai neda?
ආ... එහෙම වෙන්න ඇති මචන්, එහෙම නැතුව ඕක කලොත් ආච්චිල සීයල එකතුවෙලා ආණ්ඩුව පෙරළයි
→ අර සිගරැට් විකුනන්න පුලුවන් ගිණ්දර දෙන්න බැහැ
→ බොග දාන්න දෙනව වතුර දෙන්නෙ නැහැ
→ බුලත් විට තියනව දුම්කොළ නැහැ






Meken thahanam karala thiyenne dumkola thiyena bulathwita witharai neda?

කිසි චාරයක් නැතිව හැමතැනම කෙල ගහනවා
ඔක තහනම් කරපු එක හොදයි
අපෝ ඕකනං හොදම වැඩක් ත්රීවිල් එලවන සක්කිලි විට කකා පාර පුරාම බුලත් කෙල ගහනව, බස් එලවන පරයොත් එහෙමයි..
ඕක නවත්තවනව නං ඒක සෑහෙනන් ලොකු දෙයක්..