◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මම නම් දුම්කොළ නැතිව කට පුරෝලා විටක් කනවා ගෙදර ඉන්න වෙලාවට

මම නං දුම්කොලත් දාලම විට කනවා ගෙදර ඉන්නකොට..
ඒ උනාට සක්ක්ලි වගේ පාර පුරා කෙල ගගහ යන්නේ නෑ..
 
Shadow_01

Active member
  • Jul 31, 2016
    689
    70
    28
    Hoda nadda ban oka
    Hama thanama kela gahala
    Winaasa karala neda?

    කිසි චාරයක් නැතිව හැමතැනම කෙල ගහනවා
    ඔක තහනම් කරපු එක හොදයි

    :angry:

    අපෝ ඕකනං හොදම වැඩක් ත්‍රීවිල් එලවන සක්කිලි විට කකා පාර පුරාම බුලත් කෙල ගහනව, බස් එලවන පරයොත් එහෙමයි..
    ඕක නවත්තවනව නං ඒක සෑහෙනන් ලොකු දෙයක්..

    :yes::yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,197
    34,809
    113
    බුලත් විට කන අඩුකුලේ පරහැත්තට රිදෙයි දැන්
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මම නං දුම්කොලත් දාලම විට කනවා ගෙදර ඉන්නකොට..
    ඒ උනාට සක්ක්ලි වගේ පාර පුරා කෙල ගගහ යන්නේ නෑ..

    ඒක හරි මමත් පොල් කට්ටක් ළඟ තියාගෙන කන්නේ .පොල් කට්ට පුරෝලා බාත්රූම් එකේ ගලියට හලනවා ඒකට අපේ තාත්තා උදේ නැගිටපු ගමන් විට කන්න පටන් ගන්නේ පැයකට විට 3ක් වත් කනවා දුම් කොලත් එක්කම .වටේ පිටේ කෙල ගහන්නේ නම් නම් පඩික්කමක් තියන් ඉන්නවා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක සාර්තක වෙන්නෙ නෑ .ත්‍රීවීල් කාරයින්ටයි බස් කාරයින්ටයි බුලත්විට කන එක තහනම් කරානම් හරි .ඕකුන් තමා පාර පුරා කෙල ගහන්නෙ
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඕක සාර්තක වෙන්නෙ නෑ .ත්‍රීවීල් කාරයින්ටයි බස් කාරයින්ටයි බුලත්විට කන එක තහනම් කරානම් හරි .ඕකුන් තමා පාර පුරා කෙල ගහන්නෙ

    බස් වල යන උනුත් ජනේලෙන් වක් කරනවා බන් පාරට,දවසක් මාව නෑවුන කෙල පාරකට :eek:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම නම් මේ වගේ ඔලමොට්ටල තහනම් එන තරමට කැමතියි...පාරෙ අයිනෙ ආන්ඩුවෙන් නොඇද ගොඩ ගැහිල තියෙන කුණු ගැන මීක් නොකියන ගොයියල.. බුලත් විට කාල කෙල ගැහුවම පාර අපිරිසිදු වෙනව කියන්නෙ :lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඕකට ඇබ්බැහිවුන අය පිස්සු වැටෙනව එතකොට, අනික ඕක සිංහල සංස්කෘතිය එක්ක බද්ධ වුන දෙයක් නේ.. අපි කියන්නෙ "බත බුලතින් සරුවේවා" කියල තව දැහැත් විදියට බුදුන් වහන්සේට, හාමුදුරුවරුන්ට එහෙමත් පූජා කරනව නේ, "නාගවල්ලී දලූ පේතං" කියල. රජකාලෙ ඉඳල වැවත එන දෙයක් නේ, මතකද "එදා හෙළදිව" පොතේ රොබට් නොක්ස් බුලත් විට ගැන කියල තිබ්බ.

    කොලබ තියෙන කුණු ටික අදින්නෙ නැතුව බුලත් විට කන එක තහනම් කරනව..බුලත් කෙල වලින් පාරවල් අපිරිසිදු වෙනව කියන්නෙ...
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    බස් වල යන උනුත් ජනේලෙන් වක් කරනවා බන් පාරට,දවසක් මාව නෑවුන කෙල පාරකට :eek:

    ඔව් මචන් මමයි ගෑණියි බයික් එකේ යද්දි බස් එකේ යන එකෙක් දැම්ම ඔය වගේ නෑවෙන්න. මොනව කරන්නද හරවගෙන බස් එකට ඉස්සර කරල නවත්තල කෙල ගහපු එකා හොයාගෙන දුන්න හොඳ දෙසුමක් කනේ ඇඟිලි ගහගන්න. ගමන පැත්තක තියල ගෙදර ඇවිත් නෑවබන් මගේ ටී ෂර්ට් එක ඉවරයි පැල්ලම යවන්න බැරුවුනා.. හැබැයි මෙහෙම එකක් තියනව දුම්කොළ නැතුව කද්දි රතුපාට වෙන්නවද නැද්ද කියල දන්නෙ නැහැ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බස් වල යන උනුත් ජනේලෙන් වක් කරනවා බන් පාරට,දවසක් මාව නෑවුන කෙල පාරකට :eek:

    ගිය ආන්ඩුව තියන කාලෙත් පාරෙ බුලත් කෙල ගහන එක තහනම් කරල දඩ ගහන්නත් නීතියක් ගෙනාව .කොහෙද ඉතින් පොලිස් පප්පල විට කනවනෙ ඔක්කොටම වඩා
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මම නම් මේ වගේ ඔලමොට්ටල තහනම් එන තරමට කැමතියි...පාරෙ අයිනෙ ආන්ඩුවෙන් නොඇද ගොඩ ගැහිල තියෙන කුණු ගැන මීක් නොකියන ගොයියල.. බුලත් විට කාල කෙල ගැහුවම පාර අපිරිසිදු වෙනව කියන්නෙ :lol::lol::lol::lol::lol::lol::lol:

    tenor.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් ඉතින් බුලත් කෙල වලින් උන වින්නැහි බලා ගන්ඩ පුලුවන් තෙර්ඩ් එක පුරාවටම ..අන්තිම හරිය වෙද්දි කියයි ඩෙගු හැදෙන්නෙත් බුලත්කෙල නිසා කියල.?:lol::lol::lol::lol::lol::lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔය ජරාව තහනම් කරපු එකමයි හොද. මල පෙරේතයෝ වගේ හැම තැනම කෙල ගහන එක හරි නතර වෙයි.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කිරි පුතා;21971066 said:
    ඔව් මචන් මමයි ගෑණියි බයික් එකේ යද්දි බස් එකේ යන එකෙක් දැම්ම ඔය වගේ නෑවෙන්න. මොනව කරන්නද හරවගෙන බස් එකට ඉස්සර කරල නවත්තල කෙල ගහපු එකා හොයාගෙන දුන්න හොඳ දෙසුමක් කනේ ඇඟිලි ගහගන්න. ගමන පැත්තක තියල ගෙදර ඇවිත් නෑවබන් මගේ ටී ෂර්ට් එක ඉවරයි පැල්ලම යවන්න බැරුවුනා.. හැබැයි මෙහෙම එකක් තියනව දුම්කොළ නැතුව කද්දි රතුපාට වෙන්නවද නැද්ද කියල දන්නෙ නැහැ.

    අපෝ රතු වෙනවා බන් මම කන්නේ බුලතුය්,පුවකුය් විතරය්. ගෑණි බනින්නේ කට පඩික්කමක් වගේ කියල කාපු වෙලාවට .දෙපාරක් වත් දත් මදින්න ඕන ඒ කහට යවන්න