මම නම් දුම්කොළ නැතිව කට පුරෝලා විටක් කනවා ගෙදර ඉන්න වෙලාවට
මම නං දුම්කොලත් දාලම විට කනවා ගෙදර ඉන්නකොට..
ඒ උනාට සක්ක්ලි වගේ පාර පුරා කෙල ගගහ යන්නේ නෑ..
මම නම් දුම්කොළ නැතිව කට පුරෝලා විටක් කනවා ගෙදර ඉන්න වෙලාවට
Hoda nadda ban oka
Hama thanama kela gahala
Winaasa karala neda?
කිසි චාරයක් නැතිව හැමතැනම කෙල ගහනවා
ඔක තහනම් කරපු එක හොදයි
අපෝ ඕකනං හොදම වැඩක් ත්‍රීවිල් එලවන සක්කිලි විට කකා පාර පුරාම බුලත් කෙල ගහනව, බස් එලවන පරයොත් එහෙමයි..
ඕක නවත්තවනව නං ඒක සෑහෙනන් ලොකු දෙයක්..



මම නං දුම්කොලත් දාලම විට කනවා ගෙදර ඉන්නකොට..
ඒ උනාට සක්ක්ලි වගේ පාර පුරා කෙල ගගහ යන්නේ නෑ..
බුලත් විට කන අඩුකුලේ පරහැත්තට රිදෙයි දැන්
කිසි චාරයක් නැතිව හැමතැනම කෙල ගහනවා
ඔක තහනම් කරපු එක හොදයි

honda vadak.ඕක සාර්තක වෙන්නෙ නෑ .ත්‍රීවීල් කාරයින්ටයි බස් කාරයින්ටයි බුලත්විට කන එක තහනම් කරානම් හරි .ඕකුන් තමා පාර පුරා කෙල ගහන්නෙ

ඕකට ඇබ්බැහිවුන අය පිස්සු වැටෙනව එතකොට, අනික ඕක සිංහල සංස්කෘතිය එක්ක බද්ධ වුන දෙයක් නේ.. අපි කියන්නෙ "බත බුලතින් සරුවේවා" කියල තව දැහැත් විදියට බුදුන් වහන්සේට, හාමුදුරුවරුන්ට එහෙමත් පූජා කරනව නේ, "නාගවල්ලී දලූ පේතං" කියල. රජකාලෙ ඉඳල වැවත එන දෙයක් නේ, මතකද "එදා හෙළදිව" පොතේ රොබට් නොක්ස් බුලත් විට ගැන කියල තිබ්බ.
බස් වල යන උනුත් ජනේලෙන් වක් කරනවා බන් පාරට,දවසක් මාව නෑවුන කෙල පාරකට![]()
බස් වල යන උනුත් ජනේලෙන් වක් කරනවා බන් පාරට,දවසක් මාව නෑවුන කෙල පාරකට![]()
මම නම් මේ වගේ ඔලමොට්ටල තහනම් එන තරමට කැමතියි...පාරෙ අයිනෙ ආන්ඩුවෙන් නොඇද ගොඩ ගැහිල තියෙන කුණු ගැන මීක් නොකියන ගොයියල.. බුලත් විට කාල කෙල ගැහුවම පාර අපිරිසිදු වෙනව කියන්නෙ![]()
කිරි පුතා;21971066 said:ඔව් මචන් මමයි ගෑණියි බයික් එකේ යද්දි බස් එකේ යන එකෙක් දැම්ම ඔය වගේ නෑවෙන්න. මොනව කරන්නද හරවගෙන බස් එකට ඉස්සර කරල නවත්තල කෙල ගහපු එකා හොයාගෙන දුන්න හොඳ දෙසුමක් කනේ ඇඟිලි ගහගන්න. ගමන පැත්තක තියල ගෙදර ඇවිත් නෑවබන් මගේ ටී ෂර්ට් එක ඉවරයි පැල්ලම යවන්න බැරුවුනා.. හැබැයි මෙහෙම එකක් තියනව දුම්කොළ නැතුව කද්දි රතුපාට වෙන්නවද නැද්ද කියල දන්නෙ නැහැ.