dahath walata dunkola denne na broඕකට ඇබ්බැහිවුන අය පිස්සු වැටෙනව එතකොට, අනික ඕක සිංහල සංස්කෘතිය එක්ක බද්ධ වුන දෙයක් නේ.. අපි කියන්නෙ "බත බුලතින් සරුවේවා" කියල තව දැහැත් විදියට බුදුන් වහන්සේට, හාමුදුරුවරුන්ට එහෙමත් පූජා කරනව නේ, "නාගවල්ලී දලූ පේතං" කියල. රජකාලෙ ඉඳල වැවත එන දෙයක් නේ, මතකද "එදා හෙළදිව" පොතේ රොබට් නොක්ස් බුලත් විට ගැන කියල තිබ්බ.
dahath walata dunkola denne na bro

ඔව්... හුණු දාන්නෙත් නැහැ මම දන්න විදියටඑතකොට අද ඉඳල ටී.වී. එකේ බුලත් කන සීන් පෙන්නද්දි කොටු දානවද...?
Meken thahanam karala thiyenne dumkola thiyena bulathwita witharai neda?
ow ban godak un innawa ehema karana padukketh ehema pissu huththalaහෝමාගම පොළ ඉස්සරහ තියනව කඩයක් බේකරිය ලඟ ඌ පැයකටවිට 200 විතර ගහනව ඌට වෙන්නෙ එල්ලිල මැරෙන්න. සම්පූර්න බිස්නස් ලොස්
මමනම් කියන්නෙ වයසක උදවිය ගැන සලකලා රූපමය අවවාද හරි දාල ඕක තහනම අයින් කරන්න, සීයල ආච්චිල පිස්සුවැටෙයි. විටක් හොයාගන්න එකත් ගංජා ටිකක් හොයාගන්න ගානට වැටෙයි.

හොඳට දෙකක් අමතන්න හිතන් බස් එකට නැග්ගත් වරදකාරී හැගීමෙන් අහිංසකව බලපු නිසා
සීයේ ඔයිට වඩා කල්පනාවෙන් කෙල ගහන්න කියල 3w එකක ගෙදර ඇවිත් නාල කරල වෙන ඇඳුම් ඇදන් වැඩේට ගියා.උදේම වුනු මේ කේස් එක නිසා මම හිතුවේ වැඩේ සක්සස් වෙන එකක් නෑ කියල. නමුත් මට ජොබ් එක ලැබුන.
siga thahanam karanne na..
etakota tax adu wenawane...
duppathunge witata kelawannayi hadanne ai ithin meken ena tax1 ekakuth nane..
එහෙමම කියන්න එපා මචෝ.එතකොට යකෝ බොකු බඩවල් දියවෙන ගල් අරක්කු?
පෙනහළු වලට බබා හම්බෙන සිකරට් කොට?
ඒවා පට්ට ගුණ ඇති නේ?
පුකේ තීරණ තමා මේවා නම්.
ඉඳල හිටලා හීනියට අඩියක් නම් ඕන මචන්.


එකක් කියන්න අමතක උනාබන්.මොකා කලත් චන්ද නම් අඩු වෙනෝ.( සීයල ආච්චිලගේ.)