◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    එතකොට අද ඉඳල ටී.වී. එකේ බුලත් කන සීන් පෙන්නද්දි කොටු දානවද...?
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ඕකට ඇබ්බැහිවුන අය පිස්සු වැටෙනව එතකොට, අනික ඕක සිංහල සංස්කෘතිය එක්ක බද්ධ වුන දෙයක් නේ.. අපි කියන්නෙ "බත බුලතින් සරුවේවා" කියල තව දැහැත් විදියට බුදුන් වහන්සේට, හාමුදුරුවරුන්ට එහෙමත් පූජා කරනව නේ, "නාගවල්ලී දලූ පේතං" කියල. රජකාලෙ ඉඳල වැවත එන දෙයක් නේ, මතකද "එදා හෙළදිව" පොතේ රොබට් නොක්ස් බුලත් විට ගැන කියල තිබ්බ.
    dahath walata dunkola denne na bro
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හොඳ වැඩක්
    අගය කරනවා
    11.gif
    11.gif

    මේ වගේ ටික ටික හරි සිංහළු හදන්න ඕනා
    එකපාරට නීති ගෙනල්ල හදන්න පුළුවන් ජාතියක් නෙමෙයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    එතකොට අද ඉඳල ටී.වී. එකේ බුලත් කන සීන් පෙන්නද්දි කොටු දානවද...?
     

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    895
    790
    93
    එතකොට අද ඉඳල ටී.වී. එකේ බුලත් කන සීන් පෙන්නද්දි කොටු දානවද...?

    පිස්සුද , එච්චර සීන්කෝන් එකක් නැහැ නේද
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හෝමාගම පොළ ඉස්සරහ තියනව කඩයක් බේකරිය ලඟ ඌ පැයකටවිට 200 විතර ගහනව ඌට වෙන්නෙ එල්ලිල මැරෙන්න. සම්පූර්න බිස්නස් ලොස්
    ow ban godak un innawa ehema karana padukketh ehema pissu huththala
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    මමනම් කියන්නෙ වයසක උදවිය ගැන සලකලා රූපමය අවවාද හරි දාල ඕක තහනම අයින් කරන්න, සීයල ආච්චිල පිස්සුවැටෙයි. විටක් හොයාගන්න එකත් ගංජා ටිකක් හොයාගන්න ගානට වැටෙයි.

    Ape siya ehma isara idalama vita kewa. dunkolath kanawa... eth kisi awlak na dath walata... Dan dumkola hadanne eka eka chemical gahalane... ewa hinda wenta dunkola dan visa wenne.....
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    siga thahanam karanne na..
    etakota tax adu wenawane...
    duppathunge witata kelawannayi hadanne ai ithin meken ena tax1 ekakuth nane..
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හපෝ කව්රු කරත් හොඳම වැඩක්. දවසක් මම අලුත්ම ෂර්ට් එකක් ඇඳන් වැදගත් වැඩකට (බිස්නස් අපොයින්මන්ට් එකක්) යනකොට බස් එකක ගියපු සීය කෙනෙක් ස්ප්‍රේ කරේ නැද්ද උඩ ඉඳන් පහලට.:angry::angry: හොඳට දෙකක් අමතන්න හිතන් බස් එකට නැග්ගත් වරදකාරී හැගීමෙන් අහිංසකව බලපු නිසා:( සීයේ ඔයිට වඩා කල්පනාවෙන් කෙල ගහන්න කියල 3w එකක ගෙදර ඇවිත් නාල කරල වෙන ඇඳුම් ඇදන් වැඩේට ගියා.උදේම වුනු මේ කේස් එක නිසා මම හිතුවේ වැඩේ සක්සස් වෙන එකක් නෑ කියල. නමුත් මට ජොබ් එක ලැබුන.:)
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එකක් කියන්න අමතක උනාබන්.මොකා කලත් චන්ද නම් අඩු වෙනෝ.( සීයල ආච්චිලගේ.)
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    එතකොට යකෝ බොකු බඩවල් දියවෙන ගල් අරක්කු?
    පෙනහළු වලට බබා හම්බෙන සිකරට් කොට?
    ඒවා පට්ට ගුණ ඇති නේ?

    පුකේ තීරණ තමා මේවා නම්.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    එතකොට යකෝ බොකු බඩවල් දියවෙන ගල් අරක්කු?
    පෙනහළු වලට බබා හම්බෙන සිකරට් කොට?
    ඒවා පට්ට ගුණ ඇති නේ?

    පුකේ තීරණ තමා මේවා නම්.
    එහෙමම කියන්න එපා මචෝ.:no:ඉඳල හිටලා හීනියට අඩියක් නම් ඕන මචන්.:cool::cool::love:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    එකක් කියන්න අමතක උනාබන්.මොකා කලත් චන්ද නම් අඩු වෙනෝ.( සීයල ආච්චිලගේ.)

    සීයල ආච්චිල ආණ්ඩු පෙරළන්නෙ හැරමිටියෙන් ඇනල ඔන්න බලපන් බොරුනම්