◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ටක් ගානව ටික් ගානව
    එකක් රැගෙන දිග හරිනව.
    පොඩි බෝතලයක් ඇරගෙන
    සීය චුයින්ගම් හපනව....

    අනේ සීයෙ අමල් බිසෝ
    කතන්දරේ කියන්නකෝ...

    blowing-bubble-gum.gif

     
    Last edited:

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    headline eka misleading...
    thahanam kalla tiynne dumkola adangu bulath wita

    බුලත් විට කියන්නෙ බුලත් + පුවක් + හුණු + දුම්කොළ හතරේ එකතුවක්. සමහර අය තමන් කැමති දේවල් විතරක් අරගෙන ඉතිරි ඒවා නොකා ඉන්නව, නමුත් බුලත්විට කියන්නෙ ඔය 4ම එකතුවුනාම.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බුලත් විට කියන්නෙ බුලත් + පුවක් + හුණු + දුම්කොළ හතරේ එකතුවක්. සමහර අය තමන් කැමති දේවල් විතරක් අරගෙන ඉතිරි ඒවා නොකා ඉන්නව, නමුත් බුලත්විට කියන්නෙ ඔය 4ම එකතුවුනාම.
    aye kanna epalu dumkola.
    aluth namak kamaty nam daganna wita nokia :P
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ටක් ගානව ටික් ගානව
    එකක් රැගෙන දිග හරිනව.
    පොඩි බෝතලයක් ඇරගෙන
    සීය චුයින්ගම් හපනව....

    අනේ සීයෙ අමල් බිසෝ
    කතන්දරේ කියන්නකෝ...
    :lol::lol::lol: