◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ජලජ ජීවීන්නම් මොකට ද සබ්මැරින්? වතුරෙ ඉන්න අයට අමුතුවෙන් සබ්මැරින් ඕන වෙනවයෙ :rolleyes:
ඒ කියන්නෙ දැන් ඔයා පුළුන් ගෝනියක් වගේ කියල ද? :shocked::shocked:

:baffled::baffled::frown::frown:

me me kohenda issuwe???:oo:oage lagne kiyala inna epei...:lol:

ත්‍රෙඩ් එකේ මුලින්ම දාලා තියෙනවා මේක ඊමේල් එකකින් ලැබුණේ කියලා..:dull::dull:

caprice.gif
අනුන්ගේ ඒව හොය හොයා ඉන්නේ නැතුව තමන්ගෙ ලග්නෙ බලාගත්තනම් ඉවරනේ....
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ස්තුතියි...පොදුවෙ ගත්තම නම් එක දෙකක් හරි, මම සම්බන්ධව! :P

:cool::cool:

නැත්තම් කමක් නෑ. ඒත් මේ ඇදවෙලා තියෙන්නෙ කොහොම ද?
rolleyes_girl2.gif


ඔයා ඉතිං හොයන්නේ ඇදයක්මනේ..
girly024.gif
ඉතිං ඇදට නොපෙනේවියැයි!!
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයා ඉතිං හොයන්නේ ඇදයක්මනේ..
    girly024.gif
    ඉතිං ඇදට නොපෙනේවියැයි!!

    අපෝ නෑ. මා තුළ ඇද තිබියදී අනිත් අයගෙ ඇද හොයන කෙනෙක් නෙමෙයි මං :rofl: ඉතින් ඔයානෙ කිවුවෙ මූණ ඇද වුණේ සුළි සුළඟ නිසා කියල. මං කියු‍ව එකක්යෙ? :sorry::sorry:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    අපෝ නෑ. මා තුළ ඇද තිබියදී අනිත් අයගෙ ඇද හොයන කෙනෙක් නෙමෙයි මං :rofl: ඉතින් ඔයානෙ කිවුවෙ මූණ ඇද වුණේ සුළි සුළඟ නිසා කියල. මං කියු‍ව එකක්යෙ? :sorry::sorry:

    අන්න එහෙම එන්න..
    girly019.gif
    හුරේ...සද්දේ දමා ජයගත්තා...:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අන්න එහෙම එන්න..
    girly019.gif
    හුරේ...සද්දේ දමා ජයගත්තා...:P

    :nerd: මාර හැපී වගේ. එහෙනම් ඔය සතුට නැති කරන්න හොඳ නැහැනෙ. දැන් ඔයා ඒ මට බැණ්නද ඉස්සෙල්ල? :shocked::dull:
     

    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    Magenan 98% aththa machn.. "යහපත් සේ වැඩුණු අවයව වේ. නිරෝගී වේ. වකුටු හිසකෙස් වේ. " 1000%k hari..Great work!!!
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    :baffled::baffled::frown::frown:



    ත්‍රෙඩ් එකේ මුලින්ම දාලා තියෙනවා මේක ඊමේල් එකකින් ලැබුණේ කියලා..:dull::dull:

    caprice.gif
    අනුන්ගේ ඒව හොය හොයා ඉන්නේ නැතුව තමන්ගෙ ලග්නෙ බලාගත්තනම් ඉවරනේ....

    කියනකම් හිටියේ..මෙව්වා ඇත්ත වෙනවනම් කොච්චර හොදද ....මන් මේකේ බැලුවේ වුෂබ ලග්නය ගැන..මගේ යාළුවගේ ලග්නේ ගැන..අවුලක් නෑ මේකේ තියෙන විදියටනම්..
    :)
    11.gif