◄ ඔප්පුකලාට පසු අන්දුන්කුන්දුන් ►

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රවීගේ විශ්වාසභංග යෝජනාව මුල්කොට පක්ෂ නායක රැස්වීමක්

    බැඳුම්කර වංචාව පදනම් කොට ජනාධිපති කොමිසම විසින් අනාවරණය කරගත් කරුණු අනුව අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් අද (08) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.

    කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම පක්ෂ නායක සමුළුවෙන් පසු රවි කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතුද නැද්ද යන්න පිළිබඳව අවසන් නිශ්චයකට එළැඹෙන බව එක්සත්ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.

    Source

    දැන්නම් කෙලවෙන්න ඔන්න මෙන්න.....
    ඒත් රනිල්ට බැ රවි අයින් කරන්න.....
    අයින් කරොත් ඌත් මාට්ටු
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    දැන්නම් කෙලවෙන්න ඔන්න මෙන්න.....
    ඒත් රනිල්ට බැ රවි අයින් කරන්න.....
    අයින් කරොත් ඌත් මාට්ටු

    හ්ම්... හ්ම්...
    එහෙම වුනොත් "අලිබබා සහ හොරු හතලිහ වගේ තමයි.
    ඔඅය කියන්නෙ රවි කියන්නෙ එක්කෙනෙක් විතරයි තව සෙට් එකකටම ඉඩම්, ගෙවල් දීල තියනව කියල...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හ්ම්... හ්ම්...
    එහෙම වුනොත් "අලිබබා සහ හොරු හතලිහ වගේ තමයි.
    ඔඅය කියන්නෙ රවි කියන්නෙ එක්කෙනෙක් විතරයි තව සෙට් එකකටම ඉඩම්, ගෙවල් දීල තියනව කියල...

    කෝල් ලිස්ට් එකේ ජෙප්පො, දෙමල සන්ධානේ වගේ එවුන් ඈරෙන්න අනිත් හෑම පක්ෂෙම අය ඉන්නවා කියල තමා ආරන්චිය. කොහොම වුනත් දුප්පතාගේ සල්ලි වලින් සුර සෑප විදින හෑම එකාටම හෙන ගහනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කෝල් ලිස්ට් එකේ ජෙප්පො, දෙමල සන්ධානේ වගේ එවුන් ඈරෙන්න අනිත් හෑම පක්ෂෙම අය ඉන්නවා කියල තමා ආරන්චිය. කොහොම වුනත් දුප්පතාගේ සල්ලි වලින් සුර සෑප විදින හෑම එකාටම හෙන ගහනව
    :yes::yes: අනිව රනිලට හෙනම ගහන්ඩ ඔනෙ තමයි....
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ඒක මේ රටේ හෑටි බන්. කලින් ආණ්ඩුවේ එවුන් හොරා කෑවා කියල උන්ගේ සපෝටර්ලා පිලිගන්නේ නෑ. මුන් කෑවා කියල උන්ගේ සෙට් එක පිලිගන්නේ නෑ. ඒ වුනත් ලන්කාවේ පාවෙන චන්ද කියල කොටසක් තියෙනව. ඒවා මත තමා දිනන පිල තීරණය වෙන්නේ :yes::yes:
    :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    :yes::yes: අනිව රනිලට හෙනම ගහන්ඩ ඔනෙ තමයි....

    රනිල්ට විතරක් නෙමේ හොරකම් කරපු හෑම එකාටම හෙන ගහන්න ඔනේ පෝලිමට. උන්ව සුද්ද කරන එවුන්ටත් හෙන ගහන්න ඔනේ. නන්ස්ටොප්.;)
     
    VASSA

    Well-known member
  • Jun 4, 2007
    6,225
    143
    63
    Red Cow Factory
    හි හි හි හි මදැයි මහින්දගෙ හොරකම් අල්ලන්ඩ ගියා...හහ් හහ් හහ් දැන් හරිනෙ සනීපයි..:rofl: ඊලගට බඩු පැකට් වෙන්නෙ අජිත් පී පෙරේරටයි..සුජීව සේරසිහටයි...අන්තිම වෙද්දි වද අගමැති රනිලට..:yes:.වාව් පට්ට වෙනස දැන් නම්...හහ් හහ් හහ් :lol::lol::lol::lol::lol:
    :rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    හි හි හි හි මදැයි මහින්දගෙ හොරකම් අල්ලන්ඩ ගියා...හහ් හහ් හහ් දැන් හරිනෙ සනීපයි..:rofl: ඊලගට බඩු පැකට් වෙන්නෙ අජිත් පී පෙරේරටයි..සුජීව සේරසිහටයි...අන්තිම වෙද්දි වද අගමැති රනිලට..:yes:.වාව් පට්ට වෙනස දැන් නම්...හහ් හහ් හහ් :lol::lol::lol::lol::lol:
    :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අන්තිම ප්‍රතිපලය තමා වෑදගත්.
    ඔය සේරම හොරු නිදහස් වෙනව.

    හිරේ යන්නේ කෙහෙල් කෑන් කපපු එවුන්. අපේ මිනිස්සු උන්ට ගහල ගහල පොලිසියට බාර දෙනව.

    රවි, රත්තරන් වගේ ලොකු හොරු මල් මාලා දාලා පිලිගන්නව. මුන් හිරේ යන්නේ නෑ විතරක් නෙමේ ආයේ පාර්ලිමේන්තුත් එනවා.

    හොදම උදාහරණය හෙල්පින් හම්බන්තොට කේස් එක.

    ඒ වගේම බටලන්ද කොමිසම. ඔය එකකින්වත් කවුරුවත් හිරේ ගියේ නෑ
    :yes::yes:
    ඒක මේ රටේ හෑටි බන්. කලින් ආණ්ඩුවේ එවුන් හොරා කෑවා කියල උන්ගේ සපෝටර්ලා පිලිගන්නේ නෑ. මුන් කෑවා කියල උන්ගේ සෙට් එක පිලිගන්නේ නෑ. ඒ වුනත් ලන්කාවේ පාවෙන චන්ද කියල කොටසක් තියෙනව. ඒවා මත තමා දිනන පිල තීරණය වෙන්නේ :yes::yes:
    :D
    අර කලින් ආණ්ඩුවේ එකෙක් ආදායම් වාර්තා හෙලි නොකර ඉඳලා අන්තිමට මාස ගාණක් නඩු කියලා රුපියල් 2000k ද කොහෙද දඩ ගැහුවා:baffled:
    :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    අන්තිම ප්‍රතිපලය තමා වෑදගත්.
    ඔය සේරම හොරු නිදහස් වෙනව.

    හිරේ යන්නේ කෙහෙල් කෑන් කපපු එවුන්. අපේ මිනිස්සු උන්ට ගහල ගහල පොලිසියට බාර දෙනව.

    රවි, රත්තරන් වගේ ලොකු හොරු මල් මාලා දාලා පිලිගන්නව. මුන් හිරේ යන්නේ නෑ විතරක් නෙමේ ආයේ පාර්ලිමේන්තුත් එනවා.

    හොදම උදාහරණය හෙල්පින් හම්බන්තොට කේස් එක.

    ඒ වගේම බටලන්ද කොමිසම. ඔය එකකින්වත් කවුරුවත් හිරේ ගියේ නෑ
    ඔවු, මුන් ඔක්කොමල හොරු හන්ද කවදාවත් අනිත් එකට දඩුවම් කරන්නේ නෑ... මේවගේ බොරුවට රගපානව විතරයි. හිරේ ගියත් යන්නේ පැත්තක හිටපු හල්මස්සෝ.:no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    බලන්ඩ එපැයි ඉස්සර රාජපක්ශ ගාගෙන එන්නෙ පොනිලට මොකක් හරි කියපුවම...ඒකට දැන් බලු බල්ලෙක් නැ..:rofl::rofl:.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බලන්ඩ එපැයි ඉස්සර රාජපක්ශ ගාගෙන එන්නෙ පොනිලට මොකක් හරි කියපුවම...ඒකට දැන් බලු බල්ලෙක් නැ..:rofl::rofl:.

    පවු වැඩේ මොනා උනත්
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මොන විදියට ඔප්පු කලත් වැඩක් තියේද?. අඩුම තරමින් යූන්පියට චන්දෙ දීපු එකෙක්වත් පිළිගන්නවද මුන් මහ බැංකුව හොරාකාලා රටම හතරගාතේ දැම්ම කියල?

    :yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    බලන්ඩ එපැයි ඉස්සර රාජපක්ශ ගාගෙන එන්නෙ පොනිලට මොකක් හරි කියපුවම...ඒකට දැන් බලු බල්ලෙක් නැ..:rofl::rofl:.
    :rofl::rofl: