රවීගේ විශ්වාසභංග යෝජනාව මුල්කොට පක්ෂ නායක රැස්වීමක්
බැඳුම්කර වංචාව පදනම් කොට ජනාධිපති කොමිසම විසින් අනාවරණය කරගත් කරුණු අනුව අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් අද (08) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතය.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම පක්ෂ නායක සමුළුවෙන් පසු රවි කරුණානායක මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් විය යුතුද නැද්ද යන්න පිළිබඳව අවසන් නිශ්චයකට එළැඹෙන බව එක්සත්ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසයි.
Source
දැන්නම් කෙලවෙන්න ඔන්න මෙන්න.....
ඒත් රනිල්ට බැ රවි අයින් කරන්න.....
අයින් කරොත් ඌත් මාට්ටු


ඊලගට බඩු පැකට් වෙන්නෙ අජිත් පී පෙරේරටයි..සුජීව සේරසිහටයි...අන්තිම වෙද්දි වද අගමැති රනිලට..



