◣◣ එළකිරි ක්‍රිකට් : කොළඹ කොල්ලෝ ◢◢

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    75% එළ කිරි එකේ ඉන්න කොළඹ කොල්ලො මමත් එන එක ෂුවර් නෑ මචන්ලා.... අනේ පව් 6 දෙනෙක් නෑලු
    tshirtz,gasa thawa open erash :lol:
    කෝ වරෙව් මෙන්න කොළඹ කාක්කෝ ඇවිත් :lol::lol::lol:

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    75% එළ කිරි එකේ ඉන්න කොළඹ කොල්ලො මමත් එන එක ෂුවර් නෑ මචන්ලා.... අනේ පව් 6 දෙනෙක් නෑලු
    tshirtz,gasa thawa open erash :lol:
    කෝ වරෙව් මෙන්න කොළඹ කාක්කෝ ඇවිත් :lol::lol::lol:

    මාත් එනවා ඩෝ :cool:
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    එල එල ඔහොම යමල්ල !:):)
    අන්තිමේදී මැච් එකෙන් වාර්තාමය චිත්‍රපටියක් හදන්නත් පුළුවන් වෙයි වගේ..:cool::rolleyes:

    සිංහාවලෝකනය 2 :rofl:

    මචං 2 :P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    index.jpg

    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට එන්න වෙන්නෙ නෑ.:(:(
    නෙද්දකින් මුල පුරපු ගමන් මූ රීව නේහ්..................:growl::growl::growl:
    හිස් බඩටම ඔහොම කියනවද යකෝ...:angry::angry::angry:
    ඒක තමා බලපං නිකං හතුරෙක් ප්ලෑන් කරල කලා වගේ..........:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට මහළු වයසේ - බැරිය කිරිකැට් ගැසුම පෙර සේ....................:(

    ඒක නිසා කොල්ලො සෙට් එක ගසපියව් කිරිකැට්.............
    හවස් අතේ එන්ඥඤං විස්කි බෝතලයක්වත්:love: ඇන්න...බොලාට ජය පතන්න.........
    :love::love:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මට මහළු වයසේ - බැරිය කිරිකැට් ගැසුම පෙර සේ....................:(

    ඒක නිසා කොල්ලො සෙට් එක ගසපියව් කිරිකැට්.............
    හවස් අතේ එන්ඥඤං විස්කි බෝතලයක්වත්:love: ඇන්න...බොලාට ජය පතන්න.........
    :love::love:

    නාකියෙක්ද මූ
    කොළඹ අනාතයෝ
     
    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    නාකියෙක්ද මූ
    කොළඹ අනාතයෝ

    නෑ බන්..මූ අර සුනාමියෙන් අවතැන් වෙච්ච සරනාගතයෙක්ද කොහෙද...මූව තමයි සිරසෙ හොය හොයා හිටියෙ...:P:P:P:P :lol::lol::lol:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    මට මහළු වයසේ - බැරිය කිරිකැට් ගැසුම පෙර සේ....................:(

    ඒක නිසා කොල්ලො සෙට් එක ගසපියව් කිරිකැට්.............
    හවස් අතේ එන්ඥඤං විස්කි බෝතලයක්වත්:love: ඇන්න...බොලාට ජය පතන්න.........
    :love::love:

    hita tarunaine saho enna enna !!!
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මට මහළු වයසේ - බැරිය කිරිකැට් ගැසුම පෙර සේ....................:(

    ඒක නිසා කොල්ලො සෙට් එක ගසපියව් කිරිකැට්.............
    හවස් අතේ එන්ඥඤං විස්කි බෝතලයක්වත්:love: ඇන්න...බොලාට ජය පතන්න.........
    :love::love:
    කබාය ඉරිලා ඊට කමක් නෑ කවුරු බලන්නද කවුරු දකින්නද
    මා දැන් මහළු වියේ මා දැන් මහළු වියේ :rolleyes: :rofl: