◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    එහෙනං ඉතිං ගම්පහ ඉස්ටේසමෙන්ම පටං ගමු.. එහෙට යනකොට ගානට වැදිලා තියෙයි නේ. පයින් ගිහිං මහන්සි වෙලා බැස්සොත් ආයේ අහලක තියෙන දේවාලෙකින් ගමු. ආයේ ගසමු.
    පිච් එක මැදට ගියාම සිසිල් පාන් පානයට එහෙම නතර කරාමත් ශොට් එකකුයි බයිට් මොනවා හරියි ගේන්න කියපල්ලා :dull:

    :D:D:rofl:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    එහෙනං ඉතිං ගම්පහ ඉස්ටේසමෙන්ම පටං ගමු.. එහෙට යනකොට ගානට වැදිලා තියෙයි නේ. පයින් ගිහිං මහන්සි වෙලා බැස්සොත් ආයේ අහලක තියෙන දේවාලෙකින් ගමු. ආයේ ගසමු.
    පිච් එක මැදට ගියාම සිසිල් පාන් පානයට එහෙම නතර කරාමත් ශොට් එකකුයි බයිට් මොනවා හරියි ගේන්න කියපල්ලා :dull:

    ගම්පහ උන්ට සිසිල් පැන් දෙන් නෑ ඒ සිසිල් පැන් වෙලාවට ටැබ් එකක් ගෙනත් මාර පරාජය පෙන්වනවා :rofl::rofl:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    oomg.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ගම්පහ උන්ට සිසිල් පැන් දෙන් නෑ ඒ සිසිල් පැන් වෙලාවට ටැබ් එකක් ගෙනත් මාර පරාජය පෙන්වනවා :rofl::rofl:
    Tab එකට තියෙන ආසාව
    අත ඇරන් ඇන්න වර...
    :lol::lol::lol::lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    bump .. kawda dan idiriyen inne

    පොඩි වැඩක් තියෙනවා එකෙක්ට දෙකක් අනින්න තියෙනවා..
    මාළු බනිස් භාගයයි ගෝවා කොල දෙකයි දෙනවා මොකෝ කියන්නේ..
    :yes::yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බිම දිග දාන්න ඔට්ටු නෑ :rolleyes::rolleyes:

    සෙක්...බිම දිගේ දාන්නේ..:oo::oo::oo:
    වැසිකිළි පහසුකම් ඇති
    ඒකට ගිහින් ඕන හැටියකට දාලා
    වතුර බාල්දියක් ගහ..
    :lol::lol::lol::lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හොඳ හීනයක්..
    බොලා දිනන්නේ අපි
    Ball කලොත් නේ...

    :lol::lol::lol::lol:


    සෙක්...බිම දිගේ දාන්නේ..:oo::oo::oo:
    වැසිකිළි පහසුකම් ඇති
    ඒකට ගිහින් ඕන හැටියකට දාලා
    වතුර බාල්දියක් ගහ..
    :lol::lol::lol::lol:

    බිම දිග ඔට්ටු නෑ කීවම
    රිදිලා :rofl:
    ෆුල් ටොස් ඔට්ටුයි :yes:
    කක්කා යන්නම රිදිලා :yes:
    හයියෙන් ගහන්න එපාද :rolleyes:



    CTRL + Q to Enable/Disable GoPhoto.it
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    බිම දිග ඔට්ටු නෑ කීවම
    රිදිලා :rofl:
    ෆුල් ටොස් ඔට්ටුයි :yes:
    කක්කා යන්නම රිදිලා :yes:
    හයියෙන් ගහන්න එපාද :rolleyes:


    CTRL + Q to Enable/Disable GoPhoto.it

    වේදනාවේ උපරිම සලකුණු...
    :lol::lol::lol::lol: