◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගම්පහ කොල්ලො මිරිස්වත්ත හංදියෙ ප්‍රැක්ටිස් වෙනවලු ජිල් ගහන්න:oo::rofl:

    මිරිස්වත්ත හන්දිය දැකලා තියේද..
    ලංකාවේ වැඩිම කහ ඉරි සංඛ්‍යාවක් තියෙන හන්දිය
    කහ ඉරි 12 යි...ආශ්වර්යේ..

    :lol::lol::lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සංසුන් පොඩ්ඩා;15964003 said:
    උබලගේ ජිලේ දාන්ඩ ප්‍රැක්ටිස් වෙන්නේ...

    අපි බිම දිග එන ඒවට ගැහුවෙ පුංචි කාලෙ :rolleyes:
    ජිල් ගහන්න නම් බෑ
    රිදිලා අපේ ජිල් තලන්න තරම් :rofl:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මිරිස්වත්ත හන්දිය දැකලා තියේද..
    ලංකාවේ වැඩිම කහ ඉරි සංඛ්‍යාවක් තියෙන හන්දිය
    කහ ඉරි 12 යි...ආශ්වර්යේ..

    :lol::lol::lol:

    වැලිවේරියෙ හිටියා
    එතකොට ගෙදර යන්නෙ ඔතනින් තමා
    ගහන්න ඔට්ටු නෑ
    කහ ඉරි වැඩි එක හොදා එතකොට දුවන්න ලේසි පනින්න තැන් වැඩිනෙ :rolleyes::rolleyes::rolleyes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම කිරිබත්ගොඩ ඔය ගම්පහ කියන එවුන් යන්න ඕනේ මගේ ආරක්ෂක වළල්ලෙන් හොදේ :rofl:

    පව් යකෝ බය වෙලා පුත්තලම් පාරෙන් යාවි
    ගම්පහ ලොල්ලො :rofl::rofl:


    අපි එන්න ඕනත් ඔය පාරෙන්ම තමා අපිත් එක්ක අවුලක් නෑනෙ අපි කුරුණෑගල:rolleyes:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අපි මෙතන මඩ ගහන්නෙ අනිත් ටීම් වලට නෝන්ඩි දාන්නෙ හුදෙක් කට්ටිය අතර උනන්දුව වැඩි කිරීමටත් මේ ත්‍රෙඩ් දිගටම උඩින් තියා ගැනීමටත් පමණයි. :yes::yes:
    මොන ටීම් එකක්වත් චාටර් කිරීමක් හෝ පහත් කිරීමක් කීයටවත් අදහස් වෙන් නෑ :no::no:
    මඩ පාරවල් වලින් කාගෙ හරි හිත රිදුනා නම් සමාවෙන්න ඕන. :sorry::sorry:
    ඒ නිසා විහිලු වැරදියට ගන්න එපා :no::no:
    තරහා ගන්නත් එපා විහිලුව විහිලුවකටම ගන්න :yes::yes:
    එදාට හොඳම් මැච් එකක් හොද තරගයක් තියේවි :rolleyes::rolleyes:
    ජය පරාජය එක සේ විදගමු :D:D
    වලි එපා :no:
    කේස් එපා :no:
    තරහ මරහ එපා :no:
    හැමදේම හොදින් කරමු :love:
    ගම්පහ
    කුරුණෑගල
    නුවර
    කොළඹ
    හැමෝටම හදවතින්ම සුබ පැතුම් :yes::love:
    :love::love:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    පව් යකෝ බය වෙලා පුත්තලම් පාරෙන් යාවි
    ගම්පහ ලොල්ලො :rofl::rofl:

    ලොල්ලොද කියල බලාගනින් ආවම කුරුනෑගල අනාත සොන්නයො ටික :yes::yes:

    Happy9.gif

     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113

    profilepic391748_5_Copy.png





    මෙක හදන්න මුලාශ්‍රය විදිහට ගත්තෙ අපෙ මෙ නුවර FLAG එක


    flag_Central_Province.gif