◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113



    IsGAiti.jpg


    :cool: yeah bitches :cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අපි මෙතන මඩ ගහන්නෙ අනිත් ටීම් වලට නෝන්ඩි දාන්නෙ හුදෙක් කට්ටිය අතර උනන්දුව වැඩි කිරීමටත් මේ ත්‍රෙඩ් දිගටම උඩින් තියා ගැනීමටත් පමණයි. :yes::yes:
    මොන ටීම් එකක්වත් චාටර් කිරීමක් හෝ පහත් කිරීමක් කීයටවත් අදහස් වෙන් නෑ :no::no:
    මඩ පාරවල් වලින් කාගෙ හරි හිත රිදුනා නම් සමාවෙන්න ඕන. :sorry::sorry:
    ඒ නිසා විහිලු වැරදියට ගන්න එපා :no::no:
    තරහා ගන්නත් එපා විහිලුව විහිලුවකටම ගන්න :yes::yes:
    එදාට හොඳම් මැච් එකක් හොද තරගයක් තියේවි :rolleyes::rolleyes:
    ජය පරාජය එක සේ විදගමු :D:D
    වලි එපා :no:
    කේස් එපා :no:
    තරහ මරහ එපා :no:
    හැමදේම හොදින් කරමු :love:
    ගම්පහ
    කුරුණෑගල
    නුවර
    කොළඹ
    හැමෝටම හදවතින්ම සුබ පැතුම් :yes::love:
    :love::love:

    මොන සෙද්දක් ද මේකෙත් වලිද.. :oo::oo:
    සිරාවටම මට නම් මේ අවුරුද්දේ කඹයක් ඇදලා
    උන අටමගලෙන් පස්සේ සෙල්ලම් එපාම උනා..
    :yes::yes:

     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    රත්තරං ගේ සිංහයා උස්සලා නේද
    විනාඩි 10 ගේ ඉස්සරහ කලු වෑන් එකක් තියෙයි..

    :yes::yes::yes:

    අනෙ මම බය වෙයි :P
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මොන සෙද්දක් ද මේකෙත් වලිද.. :oo::oo:
    සිරාවටම මට නම් මේ අවුරුද්දේ කඹයක් ඇදලා
    උන අටමගලෙන් පස්සේ සෙල්ලම් එපාම උනා..
    :yes::yes:


    නෑ නෑ වලි නෑ ඇති වෙන්න කලිං මෑ කීවෙ විහිළු අවුල් උනුත් ඉන්නවනෙ බං

    රත්තරං ගේ සිංහයා උස්සලා නේද
    විනාඩි 10 ගේ ඉස්සරහ කලු වෑන් එකක් තියෙයි..

    :yes::yes::yes:

    ඌ රෙජිස්ටර් කරපු එකෙක් නෙමෙයිලු අවුලක් නෑ ඒ නිසා :rolleyes:

    සියනෑ කෝරලේ පාරලේ කොක්කු ටික :rofl::rofl:

    :rofl::rofl: අයියෝ සල්ලි :P