◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය කෙළලා තියෙන්නේ.. :angry::angry::angry::angry:
    දැන් ගහන්නම වෙනවනේ.. :frown::frown::frown::frown:

    BC Dilum

    Gayan BC
    Kra
    Sachith
    Nipuna BC

    රිප්ලයි කරපියව්...

     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනේ මන්දා බං.
    ඇනෝනිමස් විදියට ඇවිත් බැට් කරලා යන්නම්..
    නැත්තම් ලෝක නව නිංගිරාවයි.. :dull::dull::dull:
    අන්තිමටම බෝලෙකට බැට් එකෙන් ගැහුවේ..
    2011 ද කොහෙද ??
    6.gif
    6.gif
    6.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    train eketa kattiya SET venava nam math Gampaha ta enava.. etakota Train Trip ekakuth have...
    20ta adu ganak avoth udeta kanna banis gediya gaane aran denava..