අනිවා අනිවා බට්ටා නැතුව මොන ක්රිකට් ද, කෝ අපේ BC Dilum, Gayan BC, Kraඔය කෙළලා තියෙන්නේ..
දැන් ගහන්නම වෙනවනේ..
BC Dilum
Gayan BC
Kra
Sachith
Nipuna BC
රිප්ලයි කරපියව්...
train eketa kattiya SET venava nam math Gampaha ta enava.. etakota Train Trip ekakuth have...
20ta adu ganak avoth udeta kanna banis gediya gaane aran denava..
උරෙන් උර ගැටම, සැර වැඩිද මන්දාhmmm edata balagamuko apith enawane



මොකද්ද යකෝ ඒ...... කැරි බනිසක්නේ ඒකkikula banis![]()
man bat karanna hithan inne mehema
lbw na neda
![]()

kibula banis manim venas viya yuthuya..mokakda yako e banis jathiya![]()

mr.thruth.erazzz,bc dilum mun 3denatama piththak ussannawath ba![]()

එලකිරි ට්රේන් එකේ තමා සෙට් වෙන්නේ.... අනිවා සෙට් වෙමු ආ..... ලොවෙත්!

elakiri...

අපිත් ගම්පහනේ![]()


ගහමු ගහමු එකෙන්ම ..අඩෝ බෝල් ගහන එවුන්ට බෝතල් ගහන්ඩ දෙන්ඩ එපා ....මමත් එනවා (බයික් එකේ)...බලන්නම් උබලට සෙට්වෙන්ඩ..මොකද කියන්නේ ට්රේන් එකේ යන ගමන් ගහමුද බෝතලයක්..
සංසුන් පොඩ්ඩා;15944657 said:ගහමු ගහමු එකෙන්ම ..අඩෝ බෝල් ගහන එවුන්ට බෝතල් ගහන්ඩ දෙන්ඩ එපා ....මමත් එනවා (බයික් එකේ)...බලන්නම් උබලට සෙට්වෙන්ඩ..
" අපි සියනෑ කෝරළේ කොල්ලෝ " ජයවේවා !!!