◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ෆිස්සු හැදෙයි සද බැබලෙයි :oo:

    ඇතුගල්පුර කොල්ලො වසයි
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    9.gif
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ෆිස්සු හැදෙයි සද බැබලෙයි අපි නුවර දෙමු ගේමක්
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ක්‍රිකට් කෙසේ වෙතත් අන්තිමට
    WWE Match එකක් ගහන්න වෙයි ද දන්නේ නෑ..
    කුරුණෑගලින් එකයි,
    රාජගිරියෙන් එකයි,
    දකුණෙන් එකයි
    මෙහෙම කොහොමද බොල ක්‍රිකට් ගහන්නේ..

     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka


    000203FA.gif



    උබලා ගම්පහ විදුලි බල මණ්ඩලේද,,,,
    අනේ හොදයි ..
    power cut කරන්නේ නැතුව power එක පෙන්නන අයියලා :love:


    :lol:පවිත්‍ර ඇන්ටිගේ ගොලයෝ