◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ගම්පහ එලකිරි කොල්ලො සෙට් එක සෙට් වෙමු ස්ටේශන් එකට.... මට පී එම් එකක් දාපන් මචන්ස්.... පුලුවන්නන් කෝල් එකක් දීපන්ස්,,, :D:D:D

    tshirtZ :
    071 248 5770

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගම්පහ එලකිරි කොල්ලො සෙට් එක සෙට් වෙමු ස්ටේශන් එකට.... මට පී එම් එකක් දාපන් මචන්ස්.... පුලුවන්නන් කෝල් එකක් දීපන්ස්,,, :D:D:D

    tshirtZ :
    071 248 5770

    රෙදි ඇදන්ද එන්නෙ :shocked::shocked:
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    අපේ team එක
    :cool::cool::cool:

    saucysisterhood1_468x550.jpg

    කොහොමද???

    cricket.jpg

    normal_Rozlyn+Khan+Cricket+Photo+Gallery++%283%29.jpeg

    :D:D:D
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ගම5 ලොල්ලෝ හූ ටැග් දානවා කවුරුත් නැතිව පව් :lol::lol:

    රෙදි ඇදන්ද එන්නෙ :shocked::shocked:

    පලයන් හිවලො යන්න,,, අපේ උන් දෙන්නෙක් ආවත් එදාට අපි ගහනව.... පස්ස ගහන් නෑ යකෝ කවදාවත් ගම්පහ කොල්ලො :growl::growl::growl::growl::growl::(
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    6 side dennek genath gahanna be malli mulin rules igena gena enna :lol:

    කවුද බොල දෙන්නෙක් ගෙනත් ගහන්නේ,, බලපන්කො එදාට මන් හරි ගහනවා තොපිලට තනියෙන් :lol::lol::lol:

    ක්‍රිකට් නෙවේ හොදේ :shocked::shocked::lol::lol::lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    කවුද බොල දෙන්නෙක් ගෙනත් ගහන්නේ,, බලපන්කො එදාට මන් හරි ගහනවා තොපිලට තනියෙන් :lol::lol::lol:

    ක්‍රිකට් නෙවේ හොදේ :shocked::shocked::lol::lol::lol:

    අපිට ඉතිං අ@ තමා ගහන්න වෙන්නෙ කරදර වෙන්න එපා තනියම කර ගන්නම් :lol:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අපේ team එක
    :cool::cool::cool:

    saucysisterhood1_468x550.jpg

    කොහොමද???

    cricket.jpg

    normal_Rozlyn+Khan+Cricket+Photo+Gallery++%283%29.jpeg

    :D:D:D

    ඔය ඉන්නේ ගම්පහෙන් ඉදිරිපත් වෙන කාන්තා කන්ඩායම,,, කුරුනෑගල බයියො ගම්පහ කොල්ලො එන්නත් කලින් කාන්තාවන්ටම පැරදෙයිද,,

    අනේ මන්දා එහෙම උනොත් අපි එන්නෙත් නෑ. කොහමත් මුලින්ම අපි උබලට ගස්සන්නේ අපේ කෙල්ලො දම්මලා :lol::lol::lol::lol::lol::lol:

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    [/SIZE]
    අපිට ඉතිං අ@ තමා ගහන්න වෙන්නෙ කරදර වෙන්න එපා තනියම කර ගන්නම් :lol:

    වරෙන්කො එදාට අ@ ගස්සන්න :lol::lol::lol::lol::lol:

    සිරාවටම ගම්පහ උන් අඩුද :confused::sorry::(
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    ඔය ඉන්නේ ගම්පහෙන් ඉදිරිපත් වෙන කාන්තා කන්ඩායම,,, කුරුනෑගල බයියො ගම්පහ කොල්ලො එන්නත් කලින් කාන්තාවන්ටම පැරදෙයිද,,

    අනේ මන්දා එහෙම උනොත් අපි එන්නෙත් නෑ. කොහමත් මුලින්ම අපි උබලට ගස්සන්නේ අපේ කෙල්ලො දම්මලා
    :lol::lol::lol::lol::lol::lol:

    අපි කාන්තාවෙ එක්ක නම් ගහන් නෑ ක්‍රිකට්
    එතකොට ගම්5 එන්නෙ කාන්තෝවොද අයියෝ :lol::shocked:
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අපි කාන්තාවෙ එක්ක නම් ගහන් නෑ ක්‍රිකට්
    එතකොට ගම්5 එන්නෙ කාන්තෝවොද අයියෝ :lol::shocked:

    මුලින් එවන්නෙ කෙල්ලො ටික.. බලමුකො උබලට උන්ට ගහන්න පුලුවන්ද කියල. ඊට පස්සෙ තම ගම්පහ රියල් කොල්ලො ටික එන්නෙ. නැත්නම් කාලෙ අපරාදෙ.. :lol::lol::lol::lol: