1. ක්රීඩා කරන එක් සාමාජිකයෙකුගෙන් රුපියල් 500ක් වන ඉතා සාධාරණ මුදලක් පමණක් අය කිරීමට තීරණය කර ඇත.
2. හැටන් නැෂනල් බැංකුවේ G.T.S. Senarathna නමින් 036020365113 ගිණූම් අංකයට (20/12/2013) දිනට පෙර මුදල් බැර කල යුතුය.
3. මුදල් බැර කිරීමෙන් පසු 0785211789 (rox2030) / 0712485770 (tshirtZ) අංකයට දැන්විය යුතු අතර, හැකිනම් මෙහි එම ස්ලිප් පතෙහි ඡායා පිටපතක් පල කරන්න.
mata d2d free 
උයා ගම්පහට කොහොමද ගහන්නෙ... අතින් පයින්ද... කුරුදු පොලු වලින්ද...![]()

bora diye malu bema..1. ක්රීඩා කරන එක් සාමාජිකයෙකුගෙන් රුපියල් 1000ක් වන ඉතා අසාධාරණ මුදලක් පමණක් අය කිරීමට තීරණය කර ඇත.
2. මහජන බැංකුවේ S.N.N SUBASIGHE නමින් 094729406593 ගිණූම් අංකයට (20/12/2013) දිනට පෙර මුදල් බැර කල යුතුය.
3. මුදල් බැර කිරීමෙන් පසු කාටවත් දැන්විය යුතු නැති අතර, හැකිනම් මෙහි එම ස්ලිප් පතෙහි ඡායා පිටපතක් පල නොකරන්න.

අයියා ක්රිකට් කියන්නෙ අතින් පයින් ගසන ක්රීඩාවක් නොවෙ
ගහන්නේ පයින් ,,,
හිටපන්කෝ තොට දෙන්න එදාට ..

rajagiriye mama yanakota rila match ekak
eke hitapu umpire ge **** patch ekak






