◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    tho keheda giye :baffled::baffled:
    blaca yanna gihinda :(
    ලොකු දෙයක්
    4.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16631432 said:

    දෙයක් කියන කොට කරන කොට මනා සංයමයකින් කරන්න ඕනෙ. හිතුන හිතුන විදියට කියවන්න එපා. අපි දන්නෙ නෑනෙ අපි එක්ක කතා කරන කෙනා මොන වගේද කියලවත්.....
    ඉතින් උඹ මීට පස්සෙ කතා කරනකොට බල්ලෙක් වගේ බුරන්නේ නැතුව මනුස්සයෙක් වගේ කතා කරපන්.... එහෙම බැරි නං අඩු ගානෙ මනුස්සයෙක් වගේ රඟපාපන්.
    එහෙමත් බැරි නං පලයන් යන්න යන ගුබ්බැයමක..... දූවිල්ලක්වත් ඉතුරු කරල නං යන්න එපා
    හරි කෙනා කිව්වේ :lol::lol::lol::lol:
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16631624 said:
    ඔය බ්ලැක්ට්යුලිප් කියන හාදයා ඕනවට වැඩියි... මට දිරවන්නෙ නැති චරිතයක්... කට වැඩියි :dull:

    hmmm.... hari hari ithin okata ochchara kenti ganna oneye... :rolleyes:
     
    Status
    Not open for further replies.