



සුදු රෝස;11208380 said:බලපු අයට දැනුන දේම ඇති...... ඉන්දියාවට සමහර අය බනිනව...... හැබැයි මම ඉන්දියාව කියන රටේ දැකපු එක දෙයක් තියෙනව..... ඔවුන් කොච්චර ඔවුන්ගෙකම, ඉන්දියානුකම අගය කරනවද කියන එක.... අපි උනත් බොහොම ඉක්මනට ඒක තේරුම් අරන් එකමුතුකමේ ශක්තිය වටහා ගෙන අපේ කම, ශ්රී ලාංකික කම අගය කලොත්,අපේ නංගිල මල්ලිලටත් කියල දුන්නොත් ලෝකෙට පෙන්වීම කෙසේ වෙතත් අපිටත් ආඩම්බරෙන් අපේ හෘද සාක්ෂියට කියාගන්න දෙයක් ලැබේවි කියල මට හිතෙනව.වටින post එකක් සහෝ.....![]()

ස්තූතියි, වටිනා අදහසක්.............good,
man wage podi ekek


supiri
kora aahh
Patta
