★බබාට නමක් දාගන්න සපෝට් එකක් දෙන්නකෝ ★

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ★බබාට නමක් දාගන්න සපෝට් එකක් දෙන්නකෝ ★

    ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් කියල සතුටින් කියන්න කැමතියි.:D:D
    ඒ වැඩ කටයුතු නිසා කාලෙකින් එළකිරි එක පැත්තේ එන්නත් බැරි උනා.

    දූ පැටියෙක් හම්බ උනා.:D

    එයාට අරුත්බර ලස්සන නමක් තියන්න ඕනේ.
    මට කොයි වගේ නමක් තියන්නද කියල හිතා ගන්න බෑ.
    ල, යන්න සහ ත, ථ, ද, ධ, න, අකුරු තමා දීල තියෙන්නේ. ඒවා ම වෙන්න ඕනේ නෑ ඔයාල දන්න දන්න ලස්සන නම් ටිකක් පොස්ට් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් තේරුමත් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නෙට් එකෙන් සර්ච් කරලා නම් ටිකක් ගත්තා එත් හිතට අල්ලන එකක් හොයා ගන්න බැරි උනා.
    :D:D:D
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    දැන් තියෙන (එලකිරියේ) අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා ජ්‍යෝතිෂ්‍යෙන් (මිත්‍යාවෙන්)තොරව කටයුතු කිරීම.තෙරුවන් සරණගිය අය ඕවා මුලකුරු නැකැත් බලන්නේ නෑ.එහෙම කරන මිනිහා තමයි සුපර්මෑන්(නියම බෞද්ධය).ඒ හින්ද අපි මෝඩයෝ විදිහට හන්වඩු ගැහෙන හින්ද මේ වගේ දේවල් වලට දැන් උදව් කරන්නේවත් බලන්නෙවත් නෑ.පිරිසිඳු තෙරුවන් සරණ ගිය අය තමා වැඩිපුර elakiri ඉන්නේ.ඒ හින්ද ඒ අය උදව් කරයි ඔයාට.ඔයත් නියම බෞද්ධ මිත්‍යාවන්ගෙන් මිදුනු තාත්තා කෙනෙක් වේවා කියල මම සුබ පතනවා..තෙරුවන් සරණයි....:yes:
     
    Last edited:

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දැන් තියෙන (එලකිරියේ) අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා ජ්‍යෝතිෂ්‍යෙන් (මිත්‍යාවෙන්)තොරව කටයුතු කිරීම.තෙරුවන් සරණගිය අය ඕවා මුලකුරු නැකැත් බලන්නේ නෑ.එහෙම කරන මිනිහා තමයි සුපර්මෑන්(නියම බෞද්ධය).ඒ හින්ද අපි මෝඩයෝ විදිහට හන්වඩු ගැහෙන හින්ද මේ වගේ දේවල් වලට දැන් උදව් කරන්නේවත් බලන්නෙවත් නෑ.පිරිසිඳු තෙරුවන් සරණ ගිය අය තමා වැඩිපුර elakiri ඉන්නේ.ඒ හින්ද ඒ අය උදව් කරයි ඔයාට.ඔයත් නියම බෞද්ධ මිත්‍යාවන්ගෙන් මිදුනු තාත්තා කෙනෙක් වේවා කියල මම සුබ පතනවා..තෙරුවන් සරණයි....:yes:

    මචෝ ලස්සන තේරුමක් තියෙන නම් ටිකක් තිබ්බම ඇති. එක යි මම දැම්මේ ඒ අකුරුම වෙන්න ඕනේ නෑ කියලත්. රිප්ලයි කරාට ස්තුතියි.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචෝ ලස්සන තේරුමක් තියෙන නම් ටිකක් තිබ්බම ඇති. එක යි මම දැම්මේ ඒ අකුරුම වෙන්න ඕනේ නෑ කියලත්. රිප්ලයි කරාට ස්තුතියි.

    අපි දන්නේ නෑනේ බන් උඹේ දුවට හරි යන්නේ කොහොම නමක්ද කියලා..අපේ මිත්‍යාව භාෂාවෙන් කිව්වොත්
    මොනවගේ අර්ථයක්ද නමට දෙන්ඩ ඕනේ?
    ඝණ තියෙනවා නම් ඒවා මොනවාද?
    අංක විද්‍යාවට ගැලපෙනවාද?
    අක්ෂර වේද වෙනවාද නැද්ද?

    මෙහෙම බලපන් කෙටි නම්ක්ද දිගු නමක්ද? වර්තමානයට ගැලපෙන්ඩ ලියපන්

    උදාහරණයකට මම නම් දෙකතුනක් ලියන්නම්

    "න" - නෙතුලී , නෙමිත්යා ,නුශායා,නිලෙන්යා ,නෙයූලී

    ඉංග්ලිෂ් ටයිප් ඕනේ නම් වෙන විදිහක්.
     
    • Like
    Reactions: wasangaama

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අපි දන්නේ නෑනේ බන් උඹේ දුවට හරි යන්නේ කොහොම නමක්ද කියලා..අපේ මිත්‍යාව භාෂාවෙන් කිව්වොත්
    මොනවගේ අර්ථයක්ද නමට දෙන්ඩ ඕනේ?
    ඝණ තියෙනවා නම් ඒවා මොනවාද?
    අංක විද්‍යාවට ගැලපෙනවාද?
    අක්ෂර වේද වෙනවාද නැද්ද?

    මෙහෙම බලපන් කෙටි නම්ක්ද දිගු නමක්ද? වර්තමානයට ගැලපෙන්ඩ ලියපන්

    උදාහරණයකට මම නම් දෙකතුනක් ලියන්නම්

    "න" - නෙතුලී , නෙමිත්යා ,නුශායා,නිලෙන්යා ,නෙයූලී

    ඉංග්ලිෂ් ටයිප් ඕනේ නම් වෙන විදිහක්.
    මොන ටයිප් එකේ උනත් කමක් නෑ බන්.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    • Like
    Reactions: ccmh

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    images
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    දැන් තියෙන (එලකිරියේ) අලුත්ම ට්‍රෙන්ඩ් එක තමා ජ්‍යෝතිෂ්‍යෙන් (මිත්‍යාවෙන්)තොරව කටයුතු කිරීම.තෙරුවන් සරණගිය අය ඕවා මුලකුරු නැකැත් බලන්නේ නෑ.එහෙම කරන මිනිහා තමයි සුපර්මෑන්(නියම බෞද්ධය).ඒ හින්ද අපි මෝඩයෝ විදිහට හන්වඩු ගැහෙන හින්ද මේ වගේ දේවල් වලට දැන් උදව් කරන්නේවත් බලන්නෙවත් නෑ.පිරිසිඳු තෙරුවන් සරණ ගිය අය තමා වැඩිපුර elakiri ඉන්නේ.ඒ හින්ද ඒ අය උදව් කරයි ඔයාට.ඔයත් නියම බෞද්ධ මිත්‍යාවන්ගෙන් මිදුනු තාත්තා කෙනෙක් වේවා කියල මම සුබ පතනවා..තෙරුවන් සරණයි....:yes:

    ube pamporiya nogaha u ahala thiyena de krapan danne nathnam pampori nogaaha maka baeviyan:P