★බබාට නමක් දාගන්න සපෝට් එකක් දෙන්නකෝ ★
ඔන්න යාලුවනේ මමත් දැන් තාත්තා කෙනෙක් කියල සතුටින් කියන්න කැමතියි.

ඒ වැඩ කටයුතු නිසා කාලෙකින් එළකිරි එක පැත්තේ එන්නත් බැරි උනා.
දූ පැටියෙක් හම්බ උනා.
එයාට අරුත්බර ලස්සන නමක් තියන්න ඕනේ.
මට කොයි වගේ නමක් තියන්නද කියල හිතා ගන්න බෑ.
ල, යන්න සහ ත, ථ, ද, ධ, න, අකුරු තමා දීල තියෙන්නේ. ඒවා ම වෙන්න ඕනේ නෑ ඔයාල දන්න දන්න ලස්සන නම් ටිකක් පොස්ට් කරන්න පුළුවන් නම් ලොකු උදව්වක් තේරුමත් දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. නෙට් එකෙන් සර්ච් කරලා නම් ටිකක් ගත්තා එත් හිතට අල්ලන එකක් හොයා ගන්න බැරි උනා.