★★★ වැඩිපුර කල් ජිවත් වෙන්න[Longer Life Tips]★★★

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[වැඩිපුර කල් ජිවත් වෙන්න(Longer Life Tips)::..

    ඔන්න කට්ටිය තව ටිකක් වැඩිපුර ජීවත් වෙන්න ලෑස්ති වෙන්න ;) අපි දන්නේ නැති උනාට එදිනෙදා කරන පොඩි පොඩි දේවල් සෑහෙන බලපානවා අපේ ජීවිත කාලෙට :) මේ ටික බලලම ඉන්න

    Get a Pet

    පුළුවන් නම් සුරතලෙක් ඇති කරන්න :) එක ගොඩක් උදවු වෙනවා stress level එක අඩු කරන්න, උදේම නැගිටින්නත් උදවු වෙනවා සුරතලත් එක්ක move වෙන්න වෙනවා එකත් අපිට වටිනවා


    15h1hd0.jpg



    Sleep

    පැය 8 අඩුම තරමින් නින්දක් ඕනේ වෙනවා,නින්දේදී තමයි body ඒකෙ damages අයේ restore කරගන්නේ :yes:


    4rp85c.jpg




    Don't Worry Be Happy


    හැම වෙලාවේම optimistic attitude එකෙන් ඉන්නවා නම් තමයි හොද ඒ කියන්නේ නැව ගිලුනත් බෑන් චුන් වගේ :lol: හැමදේම positive හිතල ඉද්දි blood pressure අඩුයි ඉතින් එක වැදගත්


    2utkpb9.jpg



    Sex

    :cool: මේක වැඩියෙන් කරන තරමට ඇගට හොදිලු එකෙන් හොද exercise එකක් වගේම හොද happiness එකක් ලැබෙන නිසා :baffled::)


    11jajcw.jpg



    Stop Smoking


    මේක නම් නවත්තන්න වෙනවා අනිවාර්යෙන්ම, දැනට බොන අය තාම පරක්කු නැහැ, Alcohol ගැනත් කියන්න ඕනේ අලුත්ම research වලින් කියන්නේ ඇගට alcohol සීමිත ප්‍රමාණයක් අවශ්‍යයි කියල සීමිත කියන්නේ පොඩ්ඩයි හොදේ එකත් occasionally වැටෙන්න ගහන එකට නෙමෙයි :frown::no:

    1ifotf.jpg



    Exercise


    හැම කෙනෙකුටම අවශ්‍යම දෙයක් අනිවාර්යෙන්ම පුළුවන් එකෙක් gym එකකට පලයල්ලා, එහෙම නැත්තම් cardio කරන්න දුවන්න නැත්තම් හොදට ඇවිදින්න අඩුම තරමේ office එකට කලින් halt ඒකෙ බැහැල හරි පයින් යන්න බලන්න


    fjjibo.jpg



    Lost Weight


    ඇග ගානට තියාගන්න ඕනේ ඇග අනවශ්‍ය විදියට ලොකු වෙනවා කියන්නේ ලෙඩ වැඩි වෙන එක :sorry:

    ඇග සතියෙන් අඩු කරගන්න මේ ත්රෙඅඩ් එක බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1576387

    2py7yte.jpg



    Simulate your Brain

    මේක සැහෙන්න වැදගත් brain එක alive active ඒකෙ තියාගන්න බලන්න එහෙම කරගන්න හැමවෙලාවෙම අලුත් skill එකක් ඉගෙන ගන්න පොතක් කියවන්න අලුත් hobby එකක් පටන් ගන්න නැත්තන් documentary එකක් බලන්න brain එකට වයසට යන්න දෙන්න එපා active ඒකෙ තියන්න :cool:

    mh96ro.jpg



    Foods


    anti aging foods පුළුවන් හැමවෙලවකදිම ගන්න බලන්න
    Olive Oil, Yogurt,Fish,Chocolate, Nuts ජාති ,Wine, blueberry,Grapes,Avocado


    2d8q0ic.jpg




    හැබැයි මේ ඔක්කොම කරලා පාරේ යද්දිත් පරිස්සමෙන් පලයල්ලා :P

    bump එකක් දාගෙන යන්න :cool::yes:
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද පොස්ට් එකක්ම් මචන්
    හැබැයි මේ ඔක්කොම කරලා පාරේ යද්දිත් පරිස්සමෙන් පලයල්ලා - පට්ට කතාව
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හොද පොස්ට් එකක්ම් මචන්
    හැබැයි මේ ඔක්කොම කරලා පාරේ යද්දිත් පරිස්සමෙන් පලයල්ලා - පට්ට කතාව

    එහෙනම් එච්චරයි :cool: :D ඔය ඔක්කොම කරලා වාහනේකට යට උනොත් ඉවරයි නේ බන් :P:D
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ශා මරු ඩෝ :D නින්ද තමා බන් අව්ල හැමදාම
    පැය 8ක් නිදා ගන්න නම් හම්බෙන්නේ නෑ :sorry:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ශා මරු ඩෝ :D නින්ද තමා බන් අව්ල හැමදාම
    පැය 8ක් නිදා ගන්න නම් හම්බෙන්නේ නෑ :sorry:

    එල මචාන් :cool: ඒක තමයි නෙ උබල ඉතින් මල් කඩ කඩ නිදි මරනවා නෙ :P:D