.::★★ සමු ගැනීම (∂єραятυяє) ★★::.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    dukaa|දුකා;6471007 said:
    "හමුවීම් වෙන්වීම් අපමණ
    පිරුනු ලොව ජීවිතය එපමණ
    නමුදු ඒ මැද ඉතිරිව ඇති
    මතක මිහිරක් දෙයිද කොපමන . . ."

    woooooow . . .kochchara lassnayida me padha pela . .. me tika vitarak nemei sampoorna nirmaanayama harima lassanai . . .. niyamai . ..

    yeah...me too Agree...:D:yes:
     
    • Like
    Reactions: sachii

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    PS work eka lassanai...Hmmm...about the idea...well....it feels like hell...you know what i mean...i mean ..leaving is painful..:)

    I know you have a Promise to keep...
    but don't force yourself...

    Hmm yea its really painful whn we have to say good bye for the ppl whom we care..bt its the destiny we have to deal with it...:) I dnt want to say goodbye bt one day i have to do it..I feel like i am closer to tht end nw..Bt I'll remember all of u...Memories neva fade away :)
     
    Last edited:
    මතකයේ රැඳිතාක්
    නැඟෙනා කඳුලට
    දෑසින් හෙළෙනා කඳුලටද
    නොමැති වේවි ඉඩක්
    යලිඳු කිසි දිනක
    ඔය දෑසින්ම නොනැගෙන්නට
    කඳුලක්ම
    සතුටක් එක් කරමින් මිසක

    ඔය හදවත
    පෑරුනද මොහොතකට
    එසේ නොවුනද සිත නොපතා
    වෙන්වීම දුකක් වුවද
    මතක්යේ රැඳි සොඳුරු මතකයන්
    සදා ලැඟුම් ගනී ලෙංගතුව
    හදේ සුසුම් සමඟින

    ඇත්තටම වෙන්වීමක් ගැනද මේ කියන්නේ.........

    සිතේ තැවෙන සිතුවිල්ලක අකුරු කෙරුමක් වගෙ හැගෙනවා...
    හිතට තඩින්ම වැදෙන නිර්මනයක්..........
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    :)
    මතකයේ රැඳිතාක්
    නැඟෙනා කඳුලට
    දෑසින් හෙළෙනා කඳුලටද
    නොමැති වේවි ඉඩක්
    යලිඳු කිසි දිනක
    ඔය දෑසින්ම නොනැගෙන්නට
    කඳුලක්ම
    සතුටක් එක් කරමින් මිසක

    ඔය හදවත
    පෑරුනද මොහොතකට
    එසේ නොවුනද සිත නොපතා
    වෙන්වීම දුකක් වුවද
    මතක්යේ රැඳි සොඳුරු මතකයන්
    සදා ලැඟුම් ගනී ලෙංගතුව
    හදේ සුසුම් සමඟින

    ඇත්තටම වෙන්වීමක් ගැනද මේ කියන්නේ.........

    සිතේ තැවෙන සිතුවිල්ලක අකුරු කෙරුමක් වගෙ හැගෙනවා...
    හිතට තඩින්ම වැදෙන නිර්මනයක්..........


    Hmm wenweemakata lagai kiyala mata dan hithenawa aiye... :) oya kiwa hariyatama hari 'සිතේ තැවෙන සිතුවිල්ලක අකුරු කෙරුමක්' thamai e wen weema gana hithanakota hithata puduma widiye dukak danenawa...eth danne na e de kawada kohama wei da kiyala....eth mama wen wee giyath hamadama e mathakayan maath ekka thiyewi...:)


    oyage pilithuru kawiya godaak lassanai, Thanks For It... :)