dukaa|දුකා;6471007 said:"හමුවීම් වෙන්වීම් අපමණ
පිරුනු ලොව ජීවිතය එපමණ
නමුදු ඒ මැද ඉතිරිව ඇති
මතක මිහිරක් දෙයිද කොපමන . . ."
woooooow . . .kochchara lassnayida me padha pela . .. me tika vitarak nemei sampoorna nirmaanayama harima lassanai . . .. niyamai . ..
yeah...me too Agree...


mmm jiwithedi priyangen wen weema dukak 