★★ ElaKiri සැගවුණු අමුත්තා Part I ★★

Rukaef

Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ★★ ElaKiri සැගවුණු අමුත්තා Part I ★★

    ElaKiri සැගවුණු අමුත්තා සෙවීම 2016
    පළමු කොටස 2016.04.12



    KhzmCal.jpg

    ලබන්නා වූ අලුත් අවුරුද්ද එළකිරි වාසි ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!

    සැගවුන අමුත්තා සෙවීමේ තරගය දැන් එළකිරි ඔබ සැමට විවෘතයි.

    තරගය කොටස් තුනකින් 2016.04.12/13/14 දින තුනේදී පැවැත්වේ.
    wait.gif


    පළමු කොටස 2016.04.12
    දෙවන කොටස 2016.04.13
    තෙවන කොටස 2016.04.14


    පළමු කොටස දැන් ඇරඹුනා. රාත්‍රී 12.00 වන තුරු ඔබට සැගවුණ අමුත්තා නම් කල හැකියි.



    oIPx3u8.gif
    තරගයේ නීති රීති


    ඕනෑම අයෙක්ට සහභාගී වෙන්න පුළුවන්.(මෙම තරගයේ සංවිධායක මණ්ඩලය හැර)
    smiley_blameshift.gif


    ඔබ මාස තුනකට පෙර එළකිරි සාමාජිකත්වය ගත් සීනියර් මෙම්බර් කෙනෙක් විය යුතුය.
    smiley_bignews.gif

    නැතහොත් ඔබේ පිළිතුරු වලංගු පිළිතුරු ලෙස භාර නොගැනේ.

    එක් අයෙක්ට එක් දිනයකදී සැගවුණ අමුත්තා ලෙස මෙම්බර්ස්ලා දෙදෙනෙක් නම් කරන්න පුළුවන්.
    smiley_coolpeace.gif

    (2016.14.12 වන අද දින ඔබට අවස්ථා 02ක් බාවිතා කල හැකි අතර හෙට සහ අනිද්දා දිනවලද අවස්ථා දෙක බැගින් බාවිතා කල හැක.)

    වැදගත්
    ► අනුමාන කරන සැඟවුනු අමුත්තා නිවැරදිව රතු පාටින් මෙම නූල තුල පල කල යුතුය.
    write.gif

    ► ඔබට ලැබෙන අවස්ථා දෙක එකවර හෝ වරකට එක බැගින් හෝ භාවිතා කල හැක.
    ►අනුමාන පිළිතුරු edit නොකළ යුතු අතර, edit කළ පිළිතුරු නිවැරදි පිළිතුරු ලෙස බාර නොගැනේ.
    smiley_gum.gif


    සැගවුණ අමුත්තා කවුද කියල හොයාගන්න ඉඟි කිහිපයක් මුලින්ම ලබා දෙනවා.
    m04123.gif

    ඔබට නිවැරදිව සැගවුණ අමුත්තා නම් කරන්න වරින් වර ඉගිද ලබා දෙනු ලබයි.

    ප්‍රශ්න අහන්න පුළුවන්.
    smiley-computer004.gif

    ඔබ අසන ප්‍රශ්ණ වලට පිළිතුරු දීම හෝ නොදීම සංවිදායක මණ්ඩලයේ තීරණය මත සිදුවේවි.

    ඉහත නීති වලට යටත්ව නිවැරදි පිළිතුර පළමුව ලබා දෙන සාමාජිකයා එදින තරගයේ ජයග්‍රාහකයා ලෙස නම් කෙරෙයි.
    congrats.gif

    2016.04.12 දින ජයග්‍රහකය 2016.04.13 දින ප්‍රකාශයට පත් කරනු ලබයි.

    කොටස් තුනෙහිදී ජයග්‍රාහකයන් තිදෙනෙක් නම් කරනු ලබයි.
    smiley_dance05.gif
    smiley_dance05.gif
    smiley_dance05.gif



    සංවිධායක මණ්ඩලය
    KRipTER
    thilina.rp
    Elysium
    Rukaef


    smiley2php.gif




    HINTS
    1206569950503244254pitr_green_double_arrows_set_2.svg.med.png
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ► Hints 1

    ElaKiri සැගවුණු අමුත්තා සෙවීම 2016
    පළමු කොටස



    2016.04.12 අද දිනට සැගවුණ අමුත්තෙක් පත් කරන ලදී.

    ► Hints 1

    ★ඔයාල හොයන සැගවුණ අමුත්තා පිරිමි කෙනෙක්.
    (පොඩි එකෙක් වෙන්නත් පුලුවන් ලොකු ලොකු හැඩිදැඩි පොරක් වෙන්නත් පුලුවන්.. හෙන නාකි එලකිරි පප්පෙක්ද දන්නැ)

    ★සැගවුණ අමුත්තා 2012 එළකිරි රෙජිස්ටර් වෙලා තියෙන්නෙ.
    උදවුවක් ඉල්ලුවොත් බෑ නොකිය කරලා දෙන,
    හැමෝටම උදවු කරන කෙනෙක්.

    ★මෙයාගෙ ID එකේ ඉංග්‍රීසි අකුරුත් සිංහල අකුරුත් දෙකම තියෙනවා.

    ★අවතාරේ ගැන කිව්වොත් එක දකිද්දී ටිකක් බය හිතෙනවා.
    (කට්ටිය මාර බයයි ඔය අවතාර් එකට)
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    2016.04.12 සැගවුණු අමුත්තා තරගයේ ජයග්‍රාහකයා

    සැගවුණ අමුත්තා හොයන්න දීලා තිබ්බ හින්ට්ස් වලින්, ලේසියෙන්ම සැගවුණු අමුත්තා කවුද කියල කට්ටියම හොයාගත්තා.
    ඒත් හරියටම සැගවුණු අමුත්තව නම් කලේ එකම එක්කෙනයි.

    ඔව් හැමෝම හිතපු විදිහට සැගවුණු අමුත්තා,
    වෙන කවුරුත් නෙමෙයි. RePost බුවා තමයි.:yes:

    avatar402759_10.gif


    RePost බුවා
    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    සැගවුණ අමුත්තව හරියටම නම් කරලා තිබුනෙ Ashan052

    avatar326121_3.gif

    Ashan052
    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif


    smileys-winner-365238.gif

    ..........................................................................................................
    djmahendra
    sudokuu
    Mal Baba
    King_cobra
    slider_hash
    daredevill
    ලබා දුන් පිළිතුරු නිවැරදිව සැගවුණ අමුත්තාගේ ID එක නොවේ.

    සොහොන
    ලබා දුන් පිළිතුර රතු පැහැ කර නොතිබිණි.

    ctooi
    පළමුව පිළිතුරු ලබා දී තිබු පොස්ට් දෙකම edit කර තිබූ නිසාත්,
    නිවැරදි ලෙස නම් කර නොතිබූ නිසාත්,
    නිවැරදි පිළිතුර ලෙස බාර නොගැනිණ
    .

    එම නිසා මෙම පිළිතුරු නිවැරදි පිළිතුරු ලෙස බාර නොගන්නා ලදී.


     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    oya kiyana sanvidayakin path karaganne mona padanamainda
    vinivida bavaya ko,
    :rolleyes:

    ඉදිරිපත් වීමේ පදනමින් තමා තෝරාගෙන තියෙන්නේ.
    ඔබතුමාත් ඉදිරිපත් වෙන්න අවශ්‍ය නම් අපිට ඔබගේ
    නම:
    දුරකථන අංකය:
    පවුද්ගලික පණිවුඩයකින් ලබා දෙන්න.
    එහෙම බැරිනම් අනුන්ගේ වැඩ කඩා කප්පල් නොකර පුණ්‍ය කාලය ආවම
    පන්සලකට ගිහින් පිනක් දහමක් කරගන්න
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    me tharaga vala kisima vinivida subavayak na, tharaga godak sanvidanaya
    karanne thread vala chat dana aya ithin eayata sambanda kam hithavath kam vadi me vage tharaga sanvidanaya karanna ona samabarava thread dana aya
    thread valata reply karana piris naththan asadaranayak venne visala pirisakata :dull:

    මෙහෙමයි මචන්,
    තරග සංවිදානය කරන්නේ ආතල් එකට.
    මොකද දිනුව කියල ගෙදරට තෑගි එවන්නේ නැනේ.
    උබට අල්ලන්නේ නැත්නම් එන නැතුව ඉඩහන්..
    මෙච්චර කාලෙකට උබ එලකිරියට වැඩක් කරපු බවක් මම නම් දැක;ල නැ...
    මේවා අල්ලන්නේ නැත්නම් වෙනද වගේ පාඩුවේ පැත්තකට වෙලා ඉඩහන්, ඕනේ එකටයි එපා එකටයි හැම එකටම කට දන්නේ නැතුව,
    වෙනද වගේ දැක්කේ නැ වගේ පලයන්..
    බුදු සරණයි,
    සුබ අලුත් අවුරුද්දක් වේවා...

    අඩේ දැන් දැක්කේ උබ කවුද කියල..

    අසහන ත්‍රෙඩ් කාරයෙක් නේද?

    මේ තියෙන්නේ දාපුවා..

    ලංකාවේ ගායිකාවන්ගෙන් ලොකුම එක | 2

    සමනලී ෆොන්සේකාගෙ කොට කද
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉදිරිපත් වීමේ පදනමින් තමා තෝරාගෙන තියෙන්නේ.
    ඔබතුමාත් ඉදිරිපත් වෙන්න අවශ්‍ය නම් අපිට ඔබගේ
    නම:
    දුරකථන අංකය:
    පවුද්ගලික පණිවුඩයකින් ලබා දෙන්න.

    එහෙම බැරිනම් අනුන්ගේ වැඩ කඩා කප්පල් නොකර පුණ්‍ය කාලය ආවම
    පන්සලකට ගිහින් පිනක් දහමක් කරගැනීමට හැකියාව ඇත

    ehenam idiripath una ayage PM vala visthara screenshot danna :rofl:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඉදිරිපත් වීමේ පදනමින් තමා තෝරාගෙන තියෙන්නේ.
    ඔබතුමාත් ඉදිරිපත් වෙන්න අවශ්‍ය නම් අපිට ඔබගේ
    නම:
    දුරකථන අංකය:
    පවුද්ගලික පණිවුඩයකින් ලබා දෙන්න.
    එහෙම බැරිනම් අනුන්ගේ වැඩ කඩා කප්පල් නොකර පුණ්‍ය කාලය ආවම
    පන්සලකට ගිහින් පිනක් දහමක් කරගැනීමට හැකියාව ඇත

    බලාකා අයියා,..
    මු අසහන කාරයෙක්...
    මෙන්න බඩු...

    http://www.elakiri.com/forum/search.php?searchid=20815736

    ඕනේ නම් උබට එළකිරි අසහන කුමරා කියලා එකක් සංවිදානය කරලා දෙන්නද රත්තරනේ...