★★ ElaKiri සැගවුණු අමුත්තා Part I ★★
තරගයේ නීති රීති
★ඕනෑම අයෙක්ට සහභාගී වෙන්න පුළුවන්.(මෙම තරගයේ සංවිධායක මණ්ඩලය හැර)
★ඔබ මාස තුනකට පෙර එළකිරි සාමාජිකත්වය ගත් සීනියර් මෙම්බර් කෙනෙක් විය යුතුය.
නැතහොත් ඔබේ පිළිතුරු වලංගු පිළිතුරු ලෙස භාර නොගැනේ.
★එක් අයෙක්ට එක් දිනයකදී සැගවුණ අමුත්තා ලෙස මෙම්බර්ස්ලා දෙදෙනෙක් නම් කරන්න පුළුවන්.
(2016.14.12 වන අද දින ඔබට අවස්ථා 02ක් බාවිතා කල හැකි අතර හෙට සහ අනිද්දා දිනවලද අවස්ථා දෙක බැගින් බාවිතා කල හැක.)
වැදගත්
► අනුමාන කරන සැඟවුනු අමුත්තා නිවැරදිව රතු පාටින් මෙම නූල තුල පල කල යුතුය.
► ඔබට ලැබෙන අවස්ථා දෙක එකවර හෝ වරකට එක බැගින් හෝ භාවිතා කල හැක.
►අනුමාන පිළිතුරු edit නොකළ යුතු අතර, edit කළ පිළිතුරු නිවැරදි පිළිතුරු ලෙස බාර නොගැනේ.
★සැගවුණ අමුත්තා කවුද කියල හොයාගන්න ඉඟි කිහිපයක් මුලින්ම ලබා දෙනවා.
ඔබට නිවැරදිව සැගවුණ අමුත්තා නම් කරන්න වරින් වර ඉගිද ලබා දෙනු ලබයි.
★ප්රශ්න අහන්න පුළුවන්.
ඔබ අසන ප්රශ්ණ වලට පිළිතුරු දීම හෝ නොදීම සංවිදායක මණ්ඩලයේ තීරණය මත සිදුවේවි.
★ඉහත නීති වලට යටත්ව නිවැරදි පිළිතුර පළමුව ලබා දෙන සාමාජිකයා එදින තරගයේ ජයග්රාහකයා ලෙස නම් කෙරෙයි.
2016.04.12 දින ජයග්රහකය 2016.04.13 දින ප්රකාශයට පත් කරනු ලබයි.
★කොටස් තුනෙහිදී ජයග්රාහකයන් තිදෙනෙක් නම් කරනු ලබයි.
ElaKiri සැගවුණු අමුත්තා සෙවීම 2016
පළමු කොටස 2016.04.12
පළමු කොටස 2016.04.12
ලබන්නා වූ අලුත් අවුරුද්ද එළකිරි වාසි ඔබ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!
සැගවුන අමුත්තා සෙවීමේ තරගය දැන් එළකිරි ඔබ සැමට විවෘතයි.
තරගය කොටස් තුනකින් 2016.04.12/13/14 දින තුනේදී පැවැත්වේ.
පළමු කොටස 2016.04.12
දෙවන කොටස 2016.04.13
තෙවන කොටස 2016.04.14
පළමු කොටස දැන් ඇරඹුනා. රාත්රී 12.00 වන තුරු ඔබට සැගවුණ අමුත්තා නම් කල හැකියි.
පළමු කොටස 2016.04.12
දෙවන කොටස 2016.04.13
තෙවන කොටස 2016.04.14
පළමු කොටස දැන් ඇරඹුනා. රාත්රී 12.00 වන තුරු ඔබට සැගවුණ අමුත්තා නම් කල හැකියි.
★ඕනෑම අයෙක්ට සහභාගී වෙන්න පුළුවන්.(මෙම තරගයේ සංවිධායක මණ්ඩලය හැර)
★ඔබ මාස තුනකට පෙර එළකිරි සාමාජිකත්වය ගත් සීනියර් මෙම්බර් කෙනෙක් විය යුතුය.
නැතහොත් ඔබේ පිළිතුරු වලංගු පිළිතුරු ලෙස භාර නොගැනේ.
★එක් අයෙක්ට එක් දිනයකදී සැගවුණ අමුත්තා ලෙස මෙම්බර්ස්ලා දෙදෙනෙක් නම් කරන්න පුළුවන්.
(2016.14.12 වන අද දින ඔබට අවස්ථා 02ක් බාවිතා කල හැකි අතර හෙට සහ අනිද්දා දිනවලද අවස්ථා දෙක බැගින් බාවිතා කල හැක.)
වැදගත්
► අනුමාන කරන සැඟවුනු අමුත්තා නිවැරදිව රතු පාටින් මෙම නූල තුල පල කල යුතුය.
► ඔබට ලැබෙන අවස්ථා දෙක එකවර හෝ වරකට එක බැගින් හෝ භාවිතා කල හැක.
►අනුමාන පිළිතුරු edit නොකළ යුතු අතර, edit කළ පිළිතුරු නිවැරදි පිළිතුරු ලෙස බාර නොගැනේ.
★සැගවුණ අමුත්තා කවුද කියල හොයාගන්න ඉඟි කිහිපයක් මුලින්ම ලබා දෙනවා.
ඔබට නිවැරදිව සැගවුණ අමුත්තා නම් කරන්න වරින් වර ඉගිද ලබා දෙනු ලබයි.
★ප්රශ්න අහන්න පුළුවන්.
ඔබ අසන ප්රශ්ණ වලට පිළිතුරු දීම හෝ නොදීම සංවිදායක මණ්ඩලයේ තීරණය මත සිදුවේවි.
★ඉහත නීති වලට යටත්ව නිවැරදි පිළිතුර පළමුව ලබා දෙන සාමාජිකයා එදින තරගයේ ජයග්රාහකයා ලෙස නම් කෙරෙයි.
2016.04.12 දින ජයග්රහකය 2016.04.13 දින ප්රකාශයට පත් කරනු ලබයි.
★කොටස් තුනෙහිදී ජයග්රාහකයන් තිදෙනෙක් නම් කරනු ලබයි.
සංවිධායක මණ්ඩලය
KRipTER
thilina.rp
Elysium
Rukaef
HINTS
KRipTER
thilina.rp
Elysium
Rukaef
HINTS