★★ ElaKiri සැගවුණු අමුත්තා Part I ★★

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔබතුමාගේ පවුද්ගලික තොරතුරු නොදැනේ සංවිධායක මණ්ඩලය ගැන පවුද්ගලික තොරතුරු ඔබතුමාට හෙළි කිරීමට අපට අවශ්‍ය නැත.

    සංවිධායක මණ්ඩලය සියලු දෙනා එකිනෙකා පවුද්ගලිකව හොඳින් අඳුරන අතර, අපට එකිනෙකා සමග වැඩකිරීමට එහි කිසිදු ප්‍රශ්නයක් නොමැත. අපට එක්වීමට අවශ්‍ය නම් ඔබතුමා විසින් ඔබගේ පවුද්ගලික තොරතුරු අපට දැන්විය යුතුය.

    ඔබතුමා මෙම දේවල් අපට එවන්නේ නැතිනම් ඔබතුමා සමග තවත් කතා කරමින් කාලය වැයකිරීමට අපට අවශ්‍ය නැත.
    මින් ඉදිරියට මෙය කඩාකප්පල් කිරීමට තැත් කළහොත් ElaKiri Staff එකේ මොඩරේටර් වරයෙකුට ඔබ ගැන දැන්වීමට අපිට සිදුවන බව කරුණාවෙන් සලකන්න.

    oya thiyenne vinivida bavaya berenavaa kalakirenavaa sinhalu :rolleyes:
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    RePost බුවා;19991802 said:
    අඩේ තිලියා, මම friend list එකේ හිටියේ නැද්ද බන් මෙච්චර කාලෙකට...
    නැනෙ බන් මටත් අමතක වුන බන් එකයි...............:lol::lol::lol::lol::lol:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    RePost බුවා;19991811 said:

    කිවයුතු දේ කිවයුතු අකාරයෙන්ම කී ඇත....
    මචන් මෙයාට රිප්ලයි කරන්න මහන්සි වෙන්නෙපා. ඇනයක් උනොත් රෙපොර්ට් කරලා දැම්ම. එච්චරයි.. :lol:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    me tharaga vala kisima vinivida subavayak na, tharaga godak sanvidanaya
    karanne thread vala chat dana aya ithin eayata sambanda kam hithavath kam vadi me vage tharaga sanvidanaya karanna ona samabarava thread dana aya
    thread valata reply karana piris naththan asadaranayak venne visala pirisakata :dull:

    පුදනකොටම කාපි යකා.:lol:
    කවුද බන් උඹ?:eek:යකෝ මේවා ආතල් එකට සංවිධානය කරන ඒවා විතරයි,:angry:මෙතන ඉන්න එක කොල්ලෙක් වත් කෙල්ලෙක් වත් මේවා ගෙදර අරන් යන්නෙ නෑ:rofl:.අනික උඹට පුක් ඇම්මක් නෑ නේ මේවගෙ විනිවිද භාවය හොය හොයා ඉන්න,:dull:උඹට සෙට් වෙන්නෙ නැති නම් කමෙන්ට් නොකර පාඩුවෙ හිටපන්,:Pඅනිත් උන්ට පව් නොදී:rolleyes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    පුදනකොටම කාපි යකා.:lol:
    කවුද බන් උඹ?:eek:යකෝ මේවා ආතල් එකට සංවිධානය කරන ඒවා විතරයි,:angry:මෙතන ඉන්න එක කොල්ලෙක් වත් කෙල්ලෙක් වත් මේවා ගෙදර අරන් යන්නෙ නෑ:rofl:.අනික උඹට පුක් ඇම්මක් නෑ නේ මේවගෙ විනිවිද භාවය හොය හොයා ඉන්න,:dull:උඹට සෙට් වෙන්නෙ නැති නම් කමෙන්ට් නොකර පාඩුවෙ හිටපන්,:Pඅනිත් උන්ට පව් නොදී:rolleyes:

    podi atahal ekak ban umbalaa gediya pitin gilalaa :rofl:
     

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    නැ නැ උයා තමයි........:P:P:P:P:P:P:P

    12938303_501606013373552_4032110511877220563_n.jpg

    මම නෙමෙයි යකූ:P:P
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තරඟකරුවෙක් කිව්වා ? එහෙනම් බඩු හරි වගේ, ඇත්ත කියපන්, උබනේද බුවා ? :P:P

    මෙහෙම එකක් තියෙනවා කියලවත් දන්නේ නැ බන්..
    ඊයේ රැට කාපු කොත්තුව පල්ලා...
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    RePost බුවා;19991828 said:
    මම නම් කියන්නේctooi තමා සැගවුණු අමුත්තා... එකනේ මෙච්චර ආතල් දෙන්නේ....​

    kiyak gevanavada ban oya sagaunu amuththaa post ekata :P
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    ඉහත කී රෝග ලක්ෂණවලට අනුව සැගවුණු අමුත්තා



    Repost බුවා විය යුතුය
     

    blue_in_rio

    Well-known member
  • RePost බුවා;19991837 said:
    මෙහෙම එකක් තියෙනවා කියලවත් දන්නේ නැ බන්..
    ඊයේ රැට කාපු කොත්තුව පල්ලා...

    සත්තමයි කියහන්....අඩෝ, උබලගේ කිසි විනිවිදභාවයක් නෑ බුවා :P:P:rofl::rofl:
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    RePost බුවා;19991746 said:
    ඇයි උබ මේකේ මහා එකාද ඔක්කොම උබ කියන විදිහට කරන්න?
    උබට අවුල් නම් ජිටි ලොක්කට කොම්ප්ලේන් කරහන්...
    අනේ හුකේ,
    අලුත් අවුරුද්දේ පුක්ෂණය වෙන්නේ නැතුව පැත්තකට වෙලා ඉඩහන්,,
    සවනි වගේනේ උබත්...

    මේ ඉන්නේ සැඟවුණු අමුත්තා... :lol::lol::lol::lol::lol: