ඔබතුමාගේ පවුද්ගලික තොරතුරු නොදැනේ සංවිධායක මණ්ඩලය ගැන පවුද්ගලික තොරතුරු ඔබතුමාට හෙළි කිරීමට අපට අවශ්‍ය නැත.
සංවිධායක මණ්ඩලය සියලු දෙනා එකිනෙකා පවුද්ගලිකව හොඳින් අඳුරන අතර, අපට එකිනෙකා සමග වැඩකිරීමට එහි කිසිදු ප්‍රශ්නයක් නොමැත. අපට එක්වීමට අවශ්‍ය නම් ඔබතුමා විසින් ඔබගේ පවුද්ගලික තොරතුරු අපට දැන්විය යුතුය.
ඔබතුමා මෙම දේවල් අපට එවන්නේ නැතිනම් ඔබතුමා සමග තවත් කතා කරමින් කාලය වැයකිරීමට අපට අවශ්‍ය නැත.
මින් ඉදිරියට මෙය කඩාකප්පල් කිරීමට තැත් කළහොත් ElaKiri Staff එකේ මොඩරේටර් වරයෙකුට ඔබ ගැන දැන්වීමට අපිට සිදුවන බව කරුණාවෙන් සලකන්න.
oya thiyenne vinivida bavaya berenavaa kalakirenavaa sinhalu


යකෝ මේවා ආතල් එකට සංවිධානය කරන ඒවා විතරයි,
මෙතන ඉන්න එක කොල්ලෙක් වත් කෙල්ලෙක් වත් මේවා ගෙදර අරන් යන්නෙ නෑ
.අනික උඹට පුක් ඇම්මක් නෑ නේ මේවගෙ විනිවිද භාවය හොය හොයා ඉන්න,
අනිත් උන්ට පව් නොදී
