☆☆☆ [ කරුමෙ ගෙවිල ගියාට පස්සෙ ] ☆☆☆

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,285
    4,643
    113
    කරුමෙ ගෙවිල ගියාට පස්සෙ me karume set una. me karumei eelaga karumei dekama kapala danna oni. aaaah yaku, api karapu labbak neme lu. aiyai , ,malli ui tama aurudu 12k rata kare. me wage kujja kujeetha lajjawak nathi 2.50e dial ekak dakkamai
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    :rofl::rofl:දකින් දකින් තැන ලස්සන ලස්සන චිත්‍ර ඇදෙද්දි කොහොම ඉවසන්නද දෙයියනේ..
    Happy-Cat.gif
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    up coming Movies..............
    ප‌ොන්න රනිලාගේ පක කටට ගන්න සිදුවූ බයියා 2023., 69 Chaka Blast Production
    අප්පච්චි බෙරගන්න රනිලා කපනවා 2025., Hambantota Baiya Production
    නාමල් පී දේවා (මහා රාවනා දිෂ්ඪිය) 2026., Diyasen Water Man / Dan Pryasadh Production
    උන් අපිට ආයෙත් ඇරියා Part 01 2028., Gon Janaya Production
    මට මතක නැහැ 2048., 2048., Pin Janapathi Production
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    රටම එක ලයින් එකකට එනව කියල ඇස් කන් ඇති ඕනෙම එකක්ට පේන්ඩ ඔනෙ, මාසෙට් කෝට් 64ක් කොහෙද දුන්න සබීතගෙ බිල්ඩිමෙන් අයින් වෙලා කෘෂිකර්ම අමත්යශය සුපුරුදු රජයේ ගොඩනැගිල්ලටම අරන් යන්ඩ කියල නියෝග ලැබිල, දැන් කට්ටිය බඩු පැක් කරනව..ආන්න නිවරදි නායකත්වය සැබෑ දේශප්‍රේමීත්වය,,,,,,:yes::yes:

     
    • Haha
    Reactions: SLK_sri