☆☆[ජනපති උත්තමාචාරයෙන් විරුවන් නිදහස්]☆☆

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට නම් හිතෙන්නේ එල්ටීටීඊ කාරයෝ නම් මරල තියෙන්නේ අනිවා නිදහස් කරන්න ඕනේ... ඔය කාලකන්නි හැත්ත අපේ පොඩි එවුන් පවුල් පිටින් ගම පිටින් කපල කොටලා මරද්දී පට්ට ආවුලෙන් ඒ දවස් වල හිටියේ.

    දැක්කා මේකේ අහලා තියෙනවා අවුරුදු 5ක පොඩි එකෙක් හිටියා කියලා. මම නම් එක ගැන හරියටම හොයලා බැලුවේ නැ .. හැබැයි මතක විදියට දුවද්දී වෙඩි තියපු සින් එකක් වගේ මතක ... එතකොට වැදෙන්න ඇති... army එකෙන් පොඩි එවුන් ට ටාගට් කරන්නේ නැ කොහොමත්

    :yes::yes::yes: මමත් දන්නෙ නැ බන් අනික.මට නම් අදාලත් නැ..මට අදාල වෙන්නෙ ඔය රණවිරුවන්ව නිදහස් කරපු එක විතරයි..අපිට අවශ්ය උනේ ඒක..
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    මට නම් හිතෙන්නේ එල්ටීටීඊ කාරයෝ නම් මරල තියෙන්නේ අනිවා නිදහස් කරන්න ඕනේ... ඔය කාලකන්නි හැත්ත අපේ පොඩි එවුන් පවුල් පිටින් ගම පිටින් කපල කොටලා මරද්දී පට්ට ආවුලෙන් ඒ දවස් වල හිටියේ.

    දැක්කා මේකේ අහලා තියෙනවා අවුරුදු 5ක පොඩි එකෙක් හිටියා කියලා. මම නම් එක ගැන හරියටම හොයලා බැලුවේ නැ .. හැබැයි මතක විදියට දුවද්දී වෙඩි තියපු සින් එකක් වගේ මතක ... එතකොට වැදෙන්න ඇති... army එකෙන් පොඩි එවුන් ට ටාගට් කරන්නේ නැ කොහොමත්

    Aiya hugak dewal dannawa wage... facebook eken da?
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,123
    113
    ඕන්න අපි අපේ එක යුතුකමක් රට වෙනුවෙන් අද ඉටු කරා...අපි කරන දේ කියනව කියන දේ කරනව.. :yes::yes:

    :love::love:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    සපෝට් කරන්ඩ බැරි නම් බන් නිදහස් කරාට වීරුද්ධව උද්ගෝසන කරපන් එක්කො ගු ඇන් පි එකට චන්දෙ දිපන් උන් ආයෙ මේ මිනිස්සුන්ව හිරේ දාල උබලගෙ බලාපොරොත්තු ඉටු කරල දෙයි..උබල කුහක ගුණමකුවො බන් ලැජ්ජයි

    මේ මනුස්සයා හිරේ යෑමෙන් හෝ ගෙදර යෑමෙන් මට ඉටු වෙන බලාපොරොත්තුවක් නැහැ බන්! ඒත්, රණවිරු ලේබල් එකට මුවා වෙලා අපරාධකාරයෙක් බේරෙන්න හදනවා නම් ඒවාට හුරේ දාන්න බැහැ මචෝ!!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මනුස්සයා හිරේ යෑමෙන් හෝ ගෙදර යෑමෙන් මට ඉටු වෙන බලාපොරොත්තුවක් නැහැ බන්! ඒත්, රණවිරු ලේබල් එකට මුවා වෙලා අපරාධකාරයෙක් බේරෙන්න හදනවා නම් ඒවාට හුරේ දාන්න බැහැ මචෝ!!!

    උබලගෙන් හුරේ දැමිල්ලක් අපි බලාපොරොත්තු උනේ නැ බන්..උබලට කොහොමත් රණවිරුවන්ව පේන්ඩ බැනෙ ඒවට අපිට කරන්ඩ දෙයක් නැ..අපිට අවශ්ය දේ අපි කරා එච්චරයි..
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මට නම් හිතෙන්නේ එල්ටීටීඊ කාරයෝ නම් මරල තියෙන්නේ අනිවා නිදහස් කරන්න ඕනේ... ඔය කාලකන්නි හැත්ත අපේ පොඩි එවුන් පවුල් පිටින් ගම පිටින් කපල කොටලා මරද්දී පට්ට ආවුලෙන් ඒ දවස් වල හිටියේ.

    දැක්කා මේකේ අහලා තියෙනවා අවුරුදු 5ක පොඩි එකෙක් හිටියා කියලා. මම නම් එක ගැන හරියටම හොයලා බැලුවේ නැ .. හැබැයි මතක විදියට දුවද්දී වෙඩි තියපු සින් එකක් වගේ මතක ... එතකොට වැදෙන්න ඇති... army එකෙන් පොඩි එවුන් ට ටාගට් කරන්නේ නැ කොහොමත්

    2002දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු හා අවුරුදු 15ක ළමයකු ඇතුළු දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට චෝදනා ලැබ මරණීය දණ්ඩනයට ලක් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට අධිකරණය විසින් ජුනි 25දා මරණ දඬුවම නියම කරන ලදී.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2002දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු හා අවුරුදු 15ක ළමයකු ඇතුළු දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට චෝදනා ලැබ මරණීය දණ්ඩනයට ලක් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට අධිකරණය විසින් ජුනි 25දා මරණ දඬුවම නියම කරන ලදී.

    ඒව නම් අපි දන්නෙ නැ අපිට අදාලත් නැ..උබට අදාල නම් ඔය මැරුන උනේ ලේ නෑදෑයන්ට දානයක් දීපන් ඉවරනෙ..
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උබලගෙන් හුරේ දැමිල්ලක් අපි බලාපොරොත්තු උනේ නැ බන්..උබලට කොහොමත් රණවිරුවන්ව පේන්ඩ බැනෙ ඒවට අපිට කරන්ඩ දෙයක් නැ..අපිට අවශ්ය දේ අපි කරා එච්චරයි..

    ඔන්න ඔය කොටස පොඩ්ඩක් පැහැදිලි කරපන්කෝ! ඔත්න "උඹලා" කියන එකෙන් මෙන්ෂන් වෙන්නේ කවුද??
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    2002දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු හා අවුරුදු 15ක ළමයකු ඇතුළු දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට චෝදනා ලැබ මරණීය දණ්ඩනයට ලක් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට අධිකරණය විසින් ජුනි 25දා මරණ දඬුවම නියම කරන ලදී.
    ltte eke un 15,16 lamai wath use kala soldiers la widiyata. podima lamaiwath use kala suicide bombers la widiyata. ehema unda danne naa.
    anith eka uba owage ekak danakota reliable news source ekath ekka dapan macho.
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ඒව නම් අපි දන්නෙ නැ අපිට අදාලත් නැ..උබට අදාල නම් ඔය මැරුන උනේ ලේ නෑදෑයන්ට දානයක් දීපන් ඉවරනෙ..

    උඹ වගේ මිනිස්සුන්ගෙයි ත්‍රස්තවාදියොන්ගෙයි වෙනස මොකක්ද බන්??
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,886
    1,063
    113
    Hamilton, NZ
    2002දී හමුදා පාලනය යටතේ පැවති යාපනය මිරුසුවිල්හිදී වයස අවුරුදු පහක දරුවකු හා අවුරුදු 15ක ළමයකු ඇතුළු දෙමළ සාමාන්‍ය වැසියන් අටදෙනෙකුගේ බෙලි කපා මරා දැමූ බවට චෝදනා ලැබ මරණීය දණ්ඩනයට ලක් වූ ශ්‍රී ලංකා යුද හමුදාවේ රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායකට අධිකරණය විසින් ජුනි 25දා මරණ දඬුවම නියම කරන ලදී.

    උඹ කොමද බන් බෙලි කපලා මරාල දැම්මා කියලා ශෝට් එටම කියන්නේ? උඹ එතන හිටියද? උඹ ලග සාක්ශි තියනවද? කවුද ඉන්න සාක්කි කාරයෝ? official records මොනද? නිකන් පලන් බන් යන්න :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ වගේ මිනිස්සුන්ගෙයි ත්‍රස්තවාදියොන්ගෙයි වෙනස මොකක්ද බන්??

    මෝඩ කතා කියන්ඩ එපා බන්..මට ත්‍රස්තවදින්ගෙ මානව හිමිකම් වෙනුවෙන් පෙනි ඉන්නෙ නැ..ඔය සුනිල් වගේ රණවිරුවො නැත්තන් සිiහලු තාම බෝම්බ කනව..

    කොටි බෝම්බ ගහද්දි උන්ට පුක දෙන සහ නොදෙන කියල තෝරල ගහන්නෙ නැ ආන්න ඒක මතක තියා ගනින්..
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ltte eke un 15,16 lamai wath use kala soldiers la widiyata. podima lamaiwath use kala suicide bombers la widiyata. ehema unda danne naa.
    anith eka uba owage ekak danakota reliable news source ekath ekka dapan macho.

    කතාව ඇත්ත මචන්! එල්ටීටීය කියන්නේ ඉස්කෝල වලටත් ගිහින් ළමයින්ව බ්‍රේන්වොෂ් කරපු කල්ලියක්!! නමුත් බන් අවුරුදු පහක ළමයෙක් කියන්නේ තුවක්කුවක් අතට අරන් ඉලක්කෙට වෙඩිල්ලක් තියා ගන්න පුලුවන් වයසක ලමයෙක් ද??
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    ȜMA X;25253335 said:
    උඹ කොමද බන් බෙලි කපලා මරාල දැම්මා කියලා ශෝට් එටම කියන්නේ? උඹ එතන හිටියද? උඹ ලග සාක්ශි තියනවද? කවුද ඉන්න සාක්කි කාරයෝ? official records මොනද? නිකන් පලන් බන් යන්න :lol:

    එතකොට අධිකරණ නඩුව විභාග කරලා තීන්දුව දෙන්න ඇත්තෙත් හිතින් මවා ගත්තු සාක්ෂි පාවිච්චි කරලා ජොලියට වෙන්න ඇති නේද??:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාව ඇත්ත මචන්! එල්ටීටීය කියන්නේ ඉස්කෝල වලටත් ගිහින් ළමයින්ව බ්‍රේන්වොෂ් කරපු කල්ලියක්!! නමුත් බන් අවුරුදු පහක ළමයෙක් කියන්නේ තුවක්කුවක් අතට අරන් ඉලක්කෙට වෙඩිල්ලක් තියා ගන්න පුලුවන් වයසක ලමයෙක් ද??

    ඒව අපි දන්නෙ නැ කිසිම අනුකම්පාවක් අපිට නම් ඇති වෙන්නෙ නැ උබට වගේ..සුනිල් මොනා කරත් අපිට හොදයි..උබට හොද නැත්තන් වැලලියන්..
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මෝඩ කතා කියන්ඩ එපා බන්..මට ත්‍රස්තවදින්ගෙ මානව හිමිකම් වෙනුවෙන් පෙනි ඉන්නෙ නැ..ඔය සුනිල් වගේ රණවිරුවො නැත්තන් සිiහලු තාම බෝම්බ කනව..

    කොටි බෝම්බ ගහද්දි උන්ට පුක දෙන සහ නොදෙන කියල තෝරල ගහන්නෙ නැ ආන්න ඒක මතක තියා ගනින්..

    ඉතින් ඇයි බන් ජිනීවා ගියාම ඔය ටික නොකියා වටේ යන්නේ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට අධිකරණ නඩුව විභාග කරලා තීන්දුව දෙන්න ඇත්තෙත් හිතින් මවා ගත්තු සාක්ෂි පාවිච්චි කරලා ජොලියට වෙන්න ඇති නේද??:lol::lol:

    එහෙම උනත් නැතත් දැන් සුනිල් ඇතුලු රණවිරුවො 14 දෙනෙක් නිදහස් කරල තියෙන්නෙ අපිට සතුටුයි..උබට දුක හිතුනට කරන්ඩ දෙයක් නෑ ඒක ජාන අවුලක් අපිට උබේ පුද්ගලික දේවල් අදාල නැ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඒව අපි දන්නෙ නැ කිසිම අනුකම්පාවක් අපිට නම් ඇති වෙන්නෙ නැ උබට වගේ..සුනිල් මොනා කරත් අපිට හොදයි..උබට හොද නැත්තන් වැලලියන්..

    :yes::yes::yes:

    යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් 14 ‌දෙනකු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝග කර ඇත.

    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love: