☆☆[ජනපති උත්තමාචාරයෙන් විරුවන් නිදහස්]☆☆
මිරුසුවිල් යුද හමුදා කඳවුර ආසන්නයේදී LTTE සාමාජිකයන් අට දෙනකු ඝාතනය කළ බවට චෝදනා කරමින් මරණීය දණ්ඩනය නියම කළ යුද හමුදා විශේෂ බළකායේ මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක ඇතුළු සෙබළුන් 14 දෙනකු ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිමට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නියෝග කර ඇත..දැනටමත් එම රණවිරුවන් සිය නිවෙස් බලා පිටත්ව ගොස් ඇත.. ..
--------------------

☆☆☆☆☆

වැඩ කරන අපේ විරුවා- මව් බිමට පෙම්න් සැමදා
රට රකින එකෙනෙක් වේ නම් -ඒ ඔහුයි උතුම් මිනිසා