ඉතින් ඇයි බන් ජිනීවා ගියාම ඔය ටික නොකියා වටේ යන්නේ??
ඇයි උබ දන්නෙ නැද්ද අපේ ආණ්ඩුව ජිනිවා කොමිසමට හැමිනියන් කියල අයින් උනා කියල ...උබ කොහෙද ජිවත් වෙන්නෙ වන්නි කැලේද නිවුස් දැක්කෙ නැද්ද


ජිනීවා යෝජනාවෙන් ශ්රි ලංකාව ඉවත්වෙයි -
http://www.elakiri.com/forum/showthread.php?t=1929937



සිoහලුන්ට මානව හිමිකම් නැ බන් , දෙමලුන්ට විතරයිලු තියෙන්නෙ..පකේ ලොජික් තමයි ඉතින්..
අපි බුදු හාමුදුරුවන්ගේ ශ්රවකයෝ මිසක් අන්තවාදි ගොත්රිකයෝ නෙමෙයි,ඔච්චරයි කියන්න තියෙන්නෙ.