☆☆[ජනපති උත්තමාචාරයෙන් විරුවන් නිදහස්]☆☆

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    උබ සතුටු වෙයන් උබේ විතරක් නෙමේ ජාන කවලන් වෙලා තියෙන්නෙ..තෙර්ඩ් එකේ 3ක් ඉන්නව උබ වගේම උන්..:dull:

    ජාන අපේ කාගෙත් කලවං බං :lol::lol:

    I8Qos3N.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    ȜMA X;25253335 said:
    උඹ කොමද බන් බෙලි කපලා මරාල දැම්මා කියලා ශෝට් එටම කියන්නේ? උඹ එතන හිටියද? උඹ ලග සාක්ශි තියනවද? කවුද ඉන්න සාක්කි කාරයෝ? official records මොනද? නිකන් පලන් බන් යන්න :lol:

    මේක මහාධිකරණයේ විභාග කරල මරණ දඩුවම පනවල close කරපු case එකක්. දේශපාලන පලිගැනීමක් නෙමේනන් මෙහෙම මිනිස්සු සාමාන්‍ය සමාජයේ ඉන්න එකත් භයානකයි.
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,886
    1,064
    113
    Hamilton, NZ
    මේක මහාධිකරණයේ විභාග කරල මරණ දඩුවම පනවල close කරපු case එකක්. දේශපාලන පලිගැනීමක් නෙමේනන් මෙහෙම මිනිස්සු සාමාන්‍ය සමාජයේ ඉන්න එකත් භයානකයි.

    ඒ කාලේ මහාධිකරණයේ දුන්න තින්දු අරලිය ගහ මන්දිරෙ ඉදන් දුන්න එවා කියලා කොල් රේකොඩ් පොලිමට ආවේ :lol: සිරිසේනයව මරන්න ආපු LTTE එකාට ජනපති සමාවත් වන්දිත් දිල නිදහස් කරලා යැව්වේ ස්ටේජ් එකටම ගෙනල්ලා :lol:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :yes:

    ශ්‍රි ලංකා යුධ හමුදාවේ කලින් කලට එල්ටිටි එකෙනුත් ගරු කරපු සෙන්පතිවරු වගේම සෙබලු හිටියා,මට යුද්ධය තියන කාලේ කොටින්ට සම්බන්ධ පුද්ගලයෙකුගේ සහෝදරයෙක් හම්බවුනා,මට අද වගේ මතකයි පොර කියපු කතා,පොර කොටි හිතවාදි පුද්ගලයෙක් නෙමෙයි,මනුස්සය හෙන මධ්‍යස්ථ මතධාරියෙක්,පොර කියනවා සමහරක් හමුදාවේ පඩත්තල කොල්ලෝ කෙල්ලො ඉන්න ගෙවල් වලට පැනලා අතවර කරපු අවස්ථා තිබුනා කියලා,එක නිසා සමහර කෙල්ලෝ නිදියන තැන මිරිස් කුඩු බොතලයක් තියාගන නිදියගත්තලු,එවගේම සැහෙන හොඳ මිනිස්සු ගැනත් කියල තියනවා,වතුර නැති කාලෙට කොටිද සාමන්‍ය මිනිස්සුද බලන්නෙ නැතුව ගෙවල් වලටම ඇවිත් වතුර දිලා ,කැම හිටන් දුන්නු කතා කියල තියනවා,කොහෙත් පඩත්තලයෝ ඉන්නවා,ශ්‍රි ලංකා හමුදාව කියල ඔකේ ඉන්නෙ රහත් උනු එවුන් නෙමෙයි නේ,එක නිසා රට පඩත්තලයෝ අහු උනාම ඌ මොකා උනත් රටේ නිතිය යටතේ තියන දඬුවම ඌට දෙන්න ඔනේ,එහෙම නොකලොත් වෙන්නෙ මේ රටත් නිතියක් නැති රටක් වෙන එක.මම ඔය සුදු හුණු ගාන්න දඟලන අයගෙන් අහන්න කැමති පොඩ්ඩක් හමුදාවේ ඇතුලේ හිටපු එවුන් ආශ්‍රය කරලා බලන්න,උන් කියයි ඔය පඩත්තල කම් කරපු එවුන්ගේ කතා...ආයේ මොකා උනත් උන්ට නිසි දඬුවම් දෙන්න ඔනේ.එක හමුදාවේ කොල්ලෙක් මට කිව්වා කොටි ඌගේ යාලුවා මැරුවා කියලා උන්ට කොටියෙක් හම්බ උනු වෙලාවක උගේ කකුල කපලා ලුණුයි මිරිසුයි දාපු කතාවක්,එක අහල මට ජිවිතෙත් එපා උනා...ඔන්න ඔහොම උන් ඉන්නවා...:no::no:

    යුද්ධේ පටන් ගත්තු කාලේ මචන් අපේ ලොකු අම්මලා හිටියෙත් එහේ! රෑට ඒ මිනිස්සු ගම් පිටින් ඉඳලා තියෙන්නේ කැලෑවල. ජීවත් වෙන්න විදිහක් නැති නිසා රෑට යනවලු මුහුදු කූඩැල්ලෝ අල්ලන්න!. උන්ව විකුණලා කීයක් හරි හොයා ගන්නවා ලු. ඉතින් බන් ෂෙල් වෙඩි එනකොට කල් තියාම ඇන්න පටන් ගන්නවාලු. එතකොට මොකද කරන්නේ ලඟ පාත තියෙන කලින් හදා ගත්තු තැන්වල ගිහින් හැන්ගෙනවා! එක දවසක් දවසක් ඔය වගේ සද්දේ එනකොට වෙනදාට ගිහින් හැංගෙන තැනට පැනගන්න වෙලාව මදි වෙලා!! අපේ ලොකු අම්මලා කට්ටිය ලඟම තිබුණු ලොකු පඳුරක් වගේ තැනක ළමයින්වත් කවර් කරන් හැංගිලා තියෙනවා!!! ෂෙල් වෙඩිල්ල වැටිලා තියෙන්නේ වෙනදට ඒගොල්ලෝ හැංගෙන තැනට.....!!!!!

    කරුමේ කියන්නේ එදා එතන හැංගිලා ඉඳලා තියෙන්නේ වෙන පවුලක්! ලොකු අම්මලාගේ ඇස් ඉස්සරහම අර මිනිස්සු ළමයි එක්ක කෑලි වලට කැඩිලා ගියපු හැටි ඒ මිනිස්සුන්ට අදටත් අමතක වෙන්නේ නැහැ කියනවා......!!! ඒ මිනිස්සුන්ගෙන් ඇහුවොත් කතා කියයි ඕනි තරම්!!!! ඒ යුද්දෙන් බැට කාපු මිනිස්සු!!!!!

    "රණවිරුවා"ට රණවිරුවා කියමු නමුත්, අපරාධකාරයා අපරාධකාරයා මයි!!! ඒකේ කතා දෙකක් නැහැ!!!!
     
    • Like
    Reactions: Travz

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මේක මහාධිකරණයේ විභාග කරල මරණ දඩුවම පනවල close කරපු case එකක්. දේශපාලන පලිගැනීමක් නෙමේනන් මෙහෙම මිනිස්සු සාමාන්‍ය සමාජයේ ඉන්න එකත් භයානකයි.

    අන්න එතන තමා අවුල තියෙන්නේ! මේ මනුස්සයා අපරාධකාරයෙක් කියලා තීරණය කරන්නේ, දඬුවම් නියම කරන්නේ අධිකරනයෙන්! නමුත්, නොදොස් කොට නිදහස් වෙන්නේ ඊට පිටින්!!!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    යුද්ධේ පටන් ගත්තු කාලේ මචන් අපේ ලොකු අම්මලා හිටියෙත් එහේ! රෑට ඒ මිනිස්සු ගම් පිටින් ඉඳලා තියෙන්නේ කැලෑවල. ජීවත් වෙන්න විදිහක් නැති නිසා රෑට යනවලු මුහුදු කූඩැල්ලෝ අල්ලන්න!. උන්ව විකුණලා කීයක් හරි හොයා ගන්නවා ලු. ඉතින් බන් ෂෙල් වෙඩි එනකොට කල් තියාම ඇන්න පටන් ගන්නවාලු. එතකොට මොකද කරන්නේ ලඟ පාත තියෙන කලින් හදා ගත්තු තැන්වල ගිහින් හැන්ගෙනවා! එක දවසක් දවසක් ඔය වගේ සද්දේ එනකොට වෙනදාට ගිහින් හැංගෙන තැනට පැනගන්න වෙලාව මදි වෙලා!! අපේ ලොකු අම්මලා කට්ටිය ලඟම තිබුණු ලොකු පඳුරක් වගේ තැනක ළමයින්වත් කවර් කරන් හැංගිලා තියෙනවා!!! ෂෙල් වෙඩිල්ල වැටිලා තියෙන්නේ වෙනදට ඒගොල්ලෝ හැංගෙන තැනට.....!!!!!

    කරුමේ කියන්නේ එදා එතන හැංගිලා ඉඳලා තියෙන්නේ වෙන පවුලක්! ලොකු අම්මලාගේ ඇස් ඉස්සරහම අර මිනිස්සු ළමයි එක්ක කෑලි වලට කැඩිලා ගියපු හැටි ඒ මිනිස්සුන්ට අදටත් අමතක වෙන්නේ නැහැ කියනවා......!!! ඒ මිනිස්සුන්ගෙන් ඇහුවොත් කතා කියයි ඕනි තරම්!!!! ඒ යුද්දෙන් බැට කාපු මිනිස්සු!!!!!

    "රණවිරුවා"ට රණවිරුවා කියමු නමුත්, අපරාධකාරයා අපරාධකාරයා මයි!!! ඒකේ කතා දෙකක් නැහැ!!!!

    :yes::yes:

    Lt-Gen-Denzil-Kobbekaduwa.jpg

    දෙමළ සිංහල උස් පහත් භෙදයක් නැතුව හැකි තරම් මානුශිය විදියට යුද්ධය මෙහෙවපු කට ඇරල රණවිරුවෙක් කියන්න පුලුවන් මනුස්සයෙක්....මේ මිනිස්සුන්ට රණවිරුවෝ කියමු මිනිමරුවන්ට මිනිමරුවෝ කියමු...
     
    • Like
    Reactions: M a d d i e

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    :yes::yes:

    Lt-Gen-Denzil-Kobbekaduwa.jpg

    දෙමළ සිංහල උස් පහත් භෙදයක් නැතුව හැකි තරම් මානුශිය විදියට යුද්ධය මෙහෙවපු කට ඇරල රණවිරුවෙක් කියන්න පුලුවන් මනුස්සයෙක්....මේ මිනිස්සුන්ට රණවිරුවෝ කියමු මිනිමරුවන්ට මිනිමරුවෝ කියමු...

    අන්න එච්චරයි! මිනීමරුවට මිනීමරුවා නොකියන එකෙන් වෙන්නේ මේ වගේ අදහන්න පුලුවන් සැබෑ රනවිරුවොන්ගේ නමත් විනාස වෙන එකයි!!!:love::love:

    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    අන්න එච්චරයි! මිනීමරුවට මිනීමරුවා නොකියන එකෙන් වෙන්නේ මේ වගේ අදහන්න පුලුවන් සැබෑ රනවිරුවොන්ගේ නමත් විනාස වෙන එකයි!!!:love::love:

    Eka attha :yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මචන් එරෝසන්, පිලිගනින් මැඩියා උඹෙන් අහන් අහන ප්‍රශ්නවලින් බාගයකටවත් උඹේ ලඟ "තර්කානුකූල පිලිතුරු" නැහැ!!

    මුලින්ම උඹ මැඩියව යූඇන්පී සෙට් එකට තල්ලු කරන්න ට්‍රයි කලා! මැඩියා කෙයා කලේ නැහැ!!

    ඊලඟට ජාන කතන්දරයක් ඇදලා මැඩියගේ පෞද්ගලිකත්වයට ඇටෑක් කරන්න හැදුවා!! (අවංකවම කිව්වොත් මැඩියා ඒ ලණුව නම් ලාවට කෑවා!!)

    නමුත්, මැඩියාට උඹේ ගොන් ස්ට්‍රැටජි එක තේරුණා!!! දැන් උබේ ට්‍රයි එක

    1). මැඩියව ටොපික් එකෙන් එලියට ගෙනයන එක!
    2). ඌව ෂේප් එකේ උඹේ ලෙවල් එකට ගෙන්නගෙන උඹේ සුපුරුදු අසූචි ඇටෑක් එක දෙන එක!!!
    3). ඇඟේ ගාගන්න බැරි කමට මැඩියා ත්‍රෙඩ් එකෙන් අයින් උන ගමන් උඹේ තර්කය දිනුම් කියලා ස්වයින් වින්දනය කරන එක!!!

    අනේ හුකේ!!!

    නමුත් ඇත්ත තේරුම් ගනින් එරෝසන්! උඹ කියවන්නන් වාලේ කියවන පිස්සෙක් විතරයි!!! :lol::lol:
    උඹේ කියවිල්ල ඇතුලේ අබ ඇටේක තරම්වත් තර්කයක් නැහැ!!!!:rofl::no:

    අනේ බන් මට උබව අදාල නැ..උබ ඕව කියෝ කියෝ රණවිරුවන්ට මඩ ගහන්ඩ ගහන්ඩ සිහල මිනිස්සුන්ට අතිතය මතක් වෙනව මට නම් එච්චරයි ඔනෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අන්න එතන තමා අවුල තියෙන්නේ! මේ මනුස්සයා අපරාධකාරයෙක් කියලා තීරණය කරන්නේ, දඬුවම් නියම කරන්නේ අධිකරනයෙන්! නමුත්, නොදොස් කොට නිදහස් වෙන්නේ ඊට පිටින්!!!

    නිදොස්කොට නිදහස් කරන්නෙ ජනතා අධිකරනයෙන්.."සියල්ලටම වඩා උත්තරිතර වන්නේ මහ ජනතාවයි" ආන්න ඒක උබට අමතක වෙලා.. උබ ෆේල් තර්කයක් නැ උබට.. :dull:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අනේ බන් මට උබව අදාල නැ..උබ ඕව කියෝ කියෝ රණවිරුවන්ට මඩ ගහන්ඩ ගහන්ඩ සිහල මිනිස්සුන්ට අතිතය මතක් වෙනව මට නම් එච්චරයි ඔනෙ..

    ඉස්සරහට බ්‍රදර් ජාති භෙද කතා කරන්න කාලයක් එන්නෙ නැ,ඉස්සරහට කන්නවත් නැති කාලයක් උදා වෙන්න පුලුවන් මේ යන විදියට,එතකොට මිනිස්සුන්ට ඔය ඔක්කොම අමතක කරලා මුලික අවශ්‍යතා ටික හොයාගන්න ලොකු කට්ටක් කන්න වෙනවා,එදාට මේ ලෝකයේ ඔක්කොම භෙද නැති වෙලා යනවා,ඔක හොඳටම වෙන්නෙ වෙන ලෝකයකින් අපිට යුධ ප්‍රකාශ කලා නම් තමයි.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    ȜMA X;25253627 said:
    ඒ කාලේ මහාධිකරණයේ දුන්න තින්දු අරලිය ගහ මන්දිරෙ ඉදන් දුන්න එවා කියලා කොල් රේකොඩ් පොලිමට ආවේ :lol: සිරිසේනයව මරන්න ආපු LTTE එකාට ජනපති සමාවත් වන්දිත් දිල නිදහස් කරලා යැව්වේ ස්ටේජ් එකටම ගෙනල්ලා :lol:
    :D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    :yes::yes:

    Lt-Gen-Denzil-Kobbekaduwa.jpg

    දෙමළ සිංහල උස් පහත් භෙදයක් නැතුව හැකි තරම් මානුශිය විදියට යුද්ධය මෙහෙවපු කට ඇරල රණවිරුවෙක් කියන්න පුලුවන් මනුස්සයෙක්....මේ මිනිස්සුන්ට රණවිරුවෝ කියමු මිනිමරුවන්ට මිනිමරුවෝ කියමු...

    සබාවේ සිනා..:lol::lol::lol: උඩ බලන් කෙල ගහන්ඩ බැරි නිසා කට වහන් ඉන්නව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    අන්න එච්චරයි! මිනීමරුවට මිනීමරුවා නොකියන එකෙන් වෙන්නේ මේ වගේ අදහන්න පුලුවන් සැබෑ රනවිරුවොන්ගේ නමත් විනාස වෙන එකයි!!!:love::love:

    උබේ තර්ක උබම බිදගෙන..:lol::lol::lol: උඩ බලන් කෙල ගහ ගන්ඩ බැරි නිසා කට වහන් ඉන්නව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ȜMA X;25253627 said:
    ඒ කාලේ මහාධිකරණයේ දුන්න තින්දු අරලිය ගහ මන්දිරෙ ඉදන් දුන්න එවා කියලා කොල් රේකොඩ් පොලිමට ආවේ :lol: සිරිසේනයව මරන්න ආපු LTTE එකාට ජනපති සමාවත් වන්දිත් දිල නිදහස් කරලා යැව්වේ ස්ටේජ් එකටම ගෙනල්ලා :lol:

    :yes::yes: kathava aththa
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අනේ බන් මට උබව අදාල නැ..උබ ඕව කියෝ කියෝ රණවිරුවන්ට මඩ ගහන්ඩ ගහන්ඩ සිහල මිනිස්සුන්ට අතිතය මතක් වෙනව මට නම් එච්චරයි ඔනෙ..

    නිදොස්කොට නිදහස් කරන්නෙ ජනතා අධිකරනයෙන්.."සියල්ලටම වඩා උත්තරිතර වන්නේ මහ ජනතාවයි" ආන්න ඒක උබට අමතක වෙලා.. උබ ෆේල් තර්කයක් නැ උබට.. :dull:

    සබාවේ සිනා..:lol::lol::lol: උඩ බලන් කෙල ගහන්ඩ බැරි නිසා කට වහන් ඉන්නව.

    උබේ තර්ක උබම බිදගෙන..:lol::lol::lol: උඩ බලන් කෙල ගහ ගන්ඩ බැරි නිසා කට වහන් ඉන්නව

    9098a8660249375a6fcd44a01a3b4aad.jpg