☝ ගාල්ලෙ නියම ප්‍රෙට්‍රල් ශෙඩ් එක

wiki

Well-known member
  • Nov 13, 2008
    896
    737
    93
    Galle
    Screenshot_20220723-174819_Chrome.jpg

    මෘදුකාංග ඉංජිනේරු එරංග මහතා සකසන ලද Real Time Stock Update System එකෙහි නියමු ව්‍යාපෘතිය අද දින සිදු කරන ලද අතර එය ඉතාමත් සාර්ථකව සිදුවෙන ලදී.

    මෙම පහසුකම නිසා පෝලිමේ සිටින ඕනෑම මොහොතක aradhanagroup.lk වෙබ් අඩවියෙන් ඔබට තොග තත්වය නිවැරදිව බලා ගත හැකි අතර ඒ අනුව පෝලිමේ රැඳී සිටීමේ ප්‍රතිපලයක් ඇද්ද නැද්ද යන වග ඔබටම තීරණය කළ හැක.

    සාමාන්‍ය තොග මට්ටම අවසන් වන ප්‍රමාණය 500 ලෙස අප පැවසුවද සැබෑ මට්ටම ඊට වඩා යම් ප්‍රමාණයක් අවමව පවතී. මෙම ක්‍රියාපටිපාටිය නිසා සෑම විටම නිවැරදි තොගය ම දැකිය හැකි වේ.

    මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක වන්නේ පොම්ප තුළ සවිකර ඇති සෙන්සර් මගින් වන අතර තෙල් ගසන සෑම අවස්ථාවකම එම තොරතුරු මධ්‍ය පද්ධතියක් හරහා අදාල තොගයෙන් අඩුකර යෑම මගින් තොරතුරු ලබා දේ.

    ඔබට බොහෝම ස්තුතියි. ❤️

    @ආරාධනා fb
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 179335

    නියමයි
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    කංචනයට අයිඩියා එකක් දුන්න නිසා ඩිජිටල් පැත්තට ගියේ අර මගුල හරි ඇටෙව්ව‍ෙ. නැත්නම් කැත කොට සිංගලයෝ තවම ටෝකන් එකට පෝලිමේ මරා ගන්නවා :lol:
     
    Last edited:
    • Like
    Reactions: Tramadol

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    මුන් පට්ට මචන්. මමත් එක පාරක් ගාල්ලේ යන්න වෙලා මුන්ගේ facebook එකේ දාලා තිබ්බ stocks බලලා ගියේ. පොලිමේ 45mins වගේ ඉඳලා ගහගත්තා.
     
    • Like
    Reactions: italymad

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    aradhana group අයිතිකාරයා ගෙ පුතා අපිත් එක්ක ක්ලාස් ආවා.2013 AL. ඒ කාලෙ ඉදන් පට්ට සල්ලි 😐 දැන් ඌ senior SE කෙනෙක්
    උඹ Richmond ද මචං? ඕක අයිති ඒකා නම් 2010 AL අපේ batch. උඹ කියන්නේ උගේ මල්ලී ගැන.

    හරි නම් වෙන්න ඕන QR කෝඩ් එකත් එක්ක මේ වගේ system එකක් implement වෙන එක.
    එතකොට හොර කිරිල්ල නවතිනවා. ආණ්ඩුවට පුළුවන් නේ, ඕවා අනිවාර්ය කරන්න. System එකේ cost 1 filling station වලට දරා ගන්න පුළුවන් නේ.
    ------ Post added on Jul 24, 2022 at 12:07 AM
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,784
    1
    51,673
    113
    ප*යාගල
    sorry.com
    උඹ Richmond ද මචං? ඕක අයිති ඒකා නම් 2010 AL අපේ batch. උඹ කියන්නේ උගේ මල්ලී ගැන.

    හරි නම් වෙන්න ඕන QR කෝඩ් එකත් එක්ක මේ වගේ system එකක් implement වෙන එක.
    එතකොට හොර කිරිල්ල නවතිනවා. ආණ්ඩුවට පුළුවන් නේ, ඕවා අනිවාර්ය කරන්න. System එකේ cost 1 filling station වලට දරා ගන්න පුළුවන් නේ.
    ------ Post added on Jul 24, 2022 at 12:07 AM
    Na mchan mn gallen eliye school ekaka. ape bio class awa. mn wadi wisthara danne na habai uta aiya knk nam iinwa kiwa thama e kale.
     
    Similar threads